තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර

lilman

Well-known member
  • May 10, 2009
    41,198
    54,977
    113
    Colombo
    නෝමල් දේවල් එන්නෙ බන්.බේසික් IT දේවල් බලාගන්න...

    ඔෆිස් පැකෙජ් වලින් එහෙම අහන්නෙ.IT එක නම් පාස් වෙන එක ගේමක් නෑ.aptitude එකයි iq එකයි ගොඩ දාගන්න.
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,117
    369
    83
    නෝමල් දේවල් එන්නෙ බන්.බේසික් IT දේවල් බලාගන්න...

    ඔෆිස් පැකෙජ් වලින් එහෙම අහන්නෙ.IT එක නම් පාස් වෙන එක ගේමක් නෑ.aptitude එකයි iq එකයි ගොඩ දාගන්න.
    Iq akak tynwda eke tynne ict aka witaraine apaptitude akai
     
    • Like
    Reactions: NRTG

    PunkBuster

    Active member
  • Jan 21, 2024
    60
    124
    33
    නෝමල් දේවල් එන්නෙ බන්.බේසික් IT දේවල් බලාගන්න...

    ඔෆිස් පැකෙජ් වලින් එහෙම අහන්නෙ.IT එක නම් පාස් වෙන එක ගේමක් නෑ.aptitude එකයි iq එකයි ගොඩ දාගන්න.
    මචං උබ ඔය ජොබ් එකක්ද කරන්නෙ? සැලරි 45ක් වගේනෙ හම්බවෙන්නෙ කොහොමද බං ඒ ගාණ අරන් ඉන්නෙ. ජොබ සෙට් වෙන තැන අනුව සැලරි වෙනසක් තියෙනවාද. උබ පාර්ට් ටයි තව මොනාහරි කරනවාද
     
    • Like
    Reactions: NRTG