boc training staff exam help mchnlaaaaa :)

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,087
    354
    83
    ane yaluwane mta exam aka tynwa ikmanta plwn knk udu krnna meka wath kragna mta jivite goda dagnna plzzz loku pinak

    boc bank eke staff training exam admission awith eke tynwa

    genaral knowledge & it
    english
    numerical

    kyla papers 3k denwa kyla sinhala thami mama thoragatte ane mewata monwda enne mchnla plzz danna knk krapu knk inwam parana papers tikak mta email hri krnna nathnm whatsapp viber danna uththara ekkma ane loku deyak mta dan mewa hoynna time na dn krna job aka akka rawela gdra enme amu kttak kanne kynna bri taram akai nisai udu ilanne plwn knk udu kloth loku pinak bump aka hri dagna ynna plzz

    contact 0752465979

    email - [email protected]
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    මම 2012 විබාගේ කරා. මහජන බැංකු එක වගේ නෙමේ ඕක ටිකක් අමාරුයි. සාමාන්‍ය දැනීම පේපර් එකක් තියෙනවා මට නම් දහයක්වත් තිබ්බද මන්දා. රටේ ලෝකේ වෙන ඒවා අහලා තිබ්බේ. එක ප්‍රශ්නයක් මතකයි. බීතෝවන්ගේ රට මොකක්ද කියලා අහලා තිබ්බා. ඔය වගේ ඒවා තමා අහලා තිබ්බේ. නියුමෙරිකල් නම් මට අවුලක් ගියේ නැහැ. ඉංග්‍රීසි එකත් එහෙමයි. මම ඉන්ටවීව් තේරුනත් එක්ක. ඊට පස්සේ වෙන හරිය දන්නවනේ. දේශපාලන අතු අල්ලන්න තරම් හයියක් තිබ්බේ නැහැ. ඉතින් කැපුනා.

    මං නම් එහෙම මුකුත් බලාගෙන ගියේ නැහැ. බලන්න කියලා සිලබස් එකක් තියෙන එකක්යැ. දවසට 1000 ගෙවාගෙන ක්ලාස් ගිය එවුන්ට ඉන්ටවීව් ආවෙත් නැහැ. ඒකයි තේරුමක් නැහැ කියන්නේ. ඒ හින්දා ඔයා මෙහෙම කරන්න. සාමන්‍ය දැනීම පේපර් එකට අමුතුවෙන් මහන්සි වෙන එක බොරු වැඩක්. මොකද රටේ ලෝකේ අහන්න ප්‍රශ්න තියෙනවා මිලියන ගානක්. ඕක 95%ක් විතර අසාර්ථක වෙනවා. දල දැනුමක් වගේ තිබ්බා නම් ශේප්. කනාවට ඉරක් ගහගන්න පුළුවන්නේ. ඔයා ස්කෝර් කරන්න ඕන ඉංග්‍රීසි පේපර් එකෙන්. මමත් එහෙමයි. ඕකෙන් තමා ගොඩක් දෙනා හැලෙන්නේ. පුළුවන් තරම් ඕලෙවල් පේපර්ස් ටිකක් කරන්න කඩ්ඩ ඔයාට අවුල් නම්. නැත්තම් ඒ ඕනත් නැහැ. අනිත් පේපරේ නියුමෙරිකල්. එලේවල් කරපු බහුතරයක් මේක හොඳට ලියනවා. විශේෂයෙන්ම බයෝ මැත්ස් උදවිය. අභියෝග්‍යතා සහ බුද්ධි පරීක්ෂණය පොතක් අරන් පොඩ්ඩක් බලාගන්න. සිස්ටම් එක ටච් කරගන්න පුළුවන්. මතක තියාගන්න කඩ්ඩ පේපරේ තමා වැදගත්ම. ජය වේවා! හොද මන්ත්‍රී ඇමති අත්තකුත් අල්ලගන්න අනිවා. නැත්තම් ඔක්කොම පුස්සක් වෙනවා. හරියට බැලුවොත් විබාගේ ගොඩ යන එක තමා අමාරුම හරිය. ඒක අනිවා කරගන්න.
     
    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    ෆේස්බුක් එකේ පරිපාලන එක්සෑම් ඇතුළු තරඟ විභාග සඳහා ගෘප් එකක් තියෙනවා. සර්ච් කරලා ඒකට එකතු වෙන්න. ඒ සර් ප්‍රශ්න එහෙම මේල් කරනවත් එක්ක
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,087
    354
    83
    DJ චි කේ යි යා;21318053 said:
    ෆේස්බුක් එකේ පරිපාලන එක්සෑම් ඇතුළු තරඟ විභාග සඳහා ගෘප් එකක් තියෙනවා. සර්ච් කරලා ඒකට එකතු වෙන්න. ඒ සර් ප්‍රශ්න එහෙම මේල් කරනවත් එක්ක

    mchn page aka komda hoyagnna bn
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,087
    354
    83
    DJ චි කේ යි යා;21318043 said:
    මම 2012 විබාගේ කරා. මහජන බැංකු එක වගේ නෙමේ ඕක ටිකක් අමාරුයි. සාමාන්‍ය දැනීම පේපර් එකක් තියෙනවා මට නම් දහයක්වත් තිබ්බද මන්දා. රටේ ලෝකේ වෙන ඒවා අහලා තිබ්බේ. එක ප්‍රශ්නයක් මතකයි. බීතෝවන්ගේ රට මොකක්ද කියලා අහලා තිබ්බා. ඔය වගේ ඒවා තමා අහලා තිබ්බේ. නියුමෙරිකල් නම් මට අවුලක් ගියේ නැහැ. ඉංග්‍රීසි එකත් එහෙමයි. මම ඉන්ටවීව් තේරුනත් එක්ක. ඊට පස්සේ වෙන හරිය දන්නවනේ. දේශපාලන අතු අල්ලන්න තරම් හයියක් තිබ්බේ නැහැ. ඉතින් කැපුනා.

    මං නම් එහෙම මුකුත් බලාගෙන ගියේ නැහැ. බලන්න කියලා සිලබස් එකක් තියෙන එකක්යැ. දවසට 1000 ගෙවාගෙන ක්ලාස් ගිය එවුන්ට ඉන්ටවීව් ආවෙත් නැහැ. ඒකයි තේරුමක් නැහැ කියන්නේ. ඒ හින්දා ඔයා මෙහෙම කරන්න. සාමන්‍ය දැනීම පේපර් එකට අමුතුවෙන් මහන්සි වෙන එක බොරු වැඩක්. මොකද රටේ ලෝකේ අහන්න ප්‍රශ්න තියෙනවා මිලියන ගානක්. ඕක 95%ක් විතර අසාර්ථක වෙනවා. දල දැනුමක් වගේ තිබ්බා නම් ශේප්. කනාවට ඉරක් ගහගන්න පුළුවන්නේ. ඔයා ස්කෝර් කරන්න ඕන ඉංග්‍රීසි පේපර් එකෙන්. මමත් එහෙමයි. ඕකෙන් තමා ගොඩක් දෙනා හැලෙන්නේ. පුළුවන් තරම් ඕලෙවල් පේපර්ස් ටිකක් කරන්න කඩ්ඩ ඔයාට අවුල් නම්. නැත්තම් ඒ ඕනත් නැහැ. අනිත් පේපරේ නියුමෙරිකල්. එලේවල් කරපු බහුතරයක් මේක හොඳට ලියනවා. විශේෂයෙන්ම බයෝ මැත්ස් උදවිය. අභියෝග්‍යතා සහ බුද්ධි පරීක්ෂණය පොතක් අරන් පොඩ්ඩක් බලාගන්න. සිස්ටම් එක ටච් කරගන්න පුළුවන්. මතක තියාගන්න කඩ්ඩ පේපරේ තමා වැදගත්ම. ජය වේවා! හොද මන්ත්‍රී ඇමති අත්තකුත් අල්ලගන්න අනිවා. නැත්තම් ඔක්කොම පුස්සක් වෙනවා. හරියට බැලුවොත් විබාගේ ගොඩ යන එක තමා අමාරුම හරිය. ඒක අනිවා කරගන්න.

    adee emda bn kelinwa enm mn pass wenne komda bn
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,087
    354
    83
    18bn exam meloke dyk dame naha oma form Ka fill klada kylth mtka na online fill kle bageta eka submit klth na bn mn ane mnda eunata awith itn onna one liynwa wena mgulk wenne natha
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    18bn exam meloke dyk dame naha oma form Ka fill klada kylth mtka na online fill kle bageta eka submit klth na bn mn ane mnda eunata awith itn onna one liynwa wena mgulk wenne natha

    Boc management da nathnam bank assistance da damme bn