තොරතුරු - Tudawe Child Development Center ⭕

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,863
    125,796
    113
    දෙහිවල
    මචන්ලා, අපේ ඔෆ්ස් එකේ අලුත් වසරට පලවෙනි CSR එක කරන්න හදන්නේ.
    අපිට පොඩි තැනක් සෙට්වුනා ඉගනගන්න කාන්තා දරුවන් 25ක් ඉන්න Tudawe Child Development Center එක.

    අපි හොයලා බලලා අවශ්‍යකරන, පුළුවන් හැමදේම දෙන්න හදන්නේ එතනට.
    දෙන්න කලින් පොඩි පෙර විපරුමක් කරන්න ඕන මෙතන ගැන.

    දැනගන්න ඕන,

    උබලා කවුරුහරි මෙතන පවුද්ගලිකව දන්නවද? හරියටම පවත්වාගෙන යන තැනක්ද? මම ගිහින් බලනවා නමුත් යන්න කලින් උබලා විස්තරයක් දන්නවද කියලා බලන්න නෙමේ නුල දැම්මේ

    -තුති-
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,161
    4,875
    113
    Sri Lanka

    කිරියෙන් මොන හරි එකතු කරනවා නම් කියන්න. උදව් කරන්න කැමතී. :-)
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,863
    125,796
    113
    දෙහිවල
    කිරියෙන් මොන හරි එකතු කරනවා නම් කියන්න. උදව් කරන්න කැමතී. :-)
    අම්බෝ එපා බන්.
    කලින් වැඩ දෙකේ මේකේ උන් දෙන්නෙක්ගේ වගේ මම කුණු කතා අහගත්තා
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,433
    24,738
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මචන්ලා, අපේ ඔෆ්ස් එකේ අලුත් වසරට පලවෙනි CSR එක කරන්න හදන්නේ.
    අපිට පොඩි තැනක් සෙට්වුනා ඉගනගන්න කාන්තා දරුවන් 25ක් ඉන්න Tudawe Child Development Center එක.

    අපි හොයලා බලලා අවශ්‍යකරන, පුළුවන් හැමදේම දෙන්න හදන්නේ එතනට.
    දෙන්න කලින් පොඩි පෙර විපරුමක් කරන්න ඕන මෙතන ගැන.

    දැනගන්න ඕන,

    උබලා කවුරුහරි මෙතන පවුද්ගලිකව දන්නවද? හරියටම පවත්වාගෙන යන තැනක්ද? මම ගිහින් බලනවා නමුත් යන්න කලින් උබලා විස්තරයක් දන්නවද කියලා බලන්න නෙමේ නුල දැම්මේ

    -තුති-
    all ceylon buddhist එකෙන් ඕක කෙරෙන්නෙ මචන්

    image.png