කාලෙක ඉදන් සිගරට් බිව්වා සැහෙන්න, එතකොට දවසට 4ක් 5ක් අනිවාර්යයි.
හැබැයි දැන් නවත්තල මාස 5ක් වගේ වෙනවා, දැන් කලින්ට වඩා තොල් කළු වෙලානේ බන්, මගේ හම තල එළලුම නෙමේ, ටිකක් සුදු පැත්තට බරයි. තොල් කළු එක සැහෙන්න කැපිල පේනවා. මේක හරිගස්සගන්න විදියක් නැද්ද?
කැරිම වැඩේ කියන්නේ බොන කාලේ නෑ, දැන්නේ කලුවෙන්නේ .
ලිප් බාම් ගෑවම හරියනවද බන්, අත්දැකීම් තියෙන කෙනෙක් කියපන්කො මොකද කරන්න පුළුවන් කියල.