තොල් කළු වෙනව බන්

Pissu kanna

Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    කාලෙක ඉදන් සිගරට් බිව්වා සැහෙන්න, එතකොට දවසට 4ක් 5ක් අනිවාර්යයි.
    හැබැයි දැන් නවත්තල මාස 5ක් වගේ වෙනවා, දැන් කලින්ට වඩා තොල් කළු වෙලානේ බන්, මගේ හම තල එළලුම නෙමේ, ටිකක් සුදු පැත්තට බරයි. තොල් කළු එක සැහෙන්න කැපිල පේනවා. මේක හරිගස්සගන්න විදියක් නැද්ද?
    කැරිම වැඩේ කියන්නේ බොන කාලේ නෑ, දැන්නේ කලුවෙන්නේ .
    ලිප් බාම් ගෑවම හරියනවද බන්, අත්දැකීම් තියෙන කෙනෙක් කියපන්කො මොකද කරන්න පුළුවන් කියල.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    සිගරට්/ ගංජා බිව්ව නම් ඉතිං සොරි තමා..දැන් ඉතිං කරන්න දෙයක් නෑ...
     
    • Sad
    Reactions: Pissu kanna

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Thol kalu wenne na bonakota. hama ain wenawa pichchena ewa. mata hithena vidyata. Umba kiyana kathawa hari. Mee pani gawan ra nidagannakota. habai honda orginal baduwak hoyan gapan. kade thina ewa ganna epa therumak na. dawas thunen thola rosa pata wei
     
    • Like
    Reactions: bladeable

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,911
    16,877
    113
    Colombo
    Thol kalu wenne na bonakota. hama ain wenawa pichchena ewa. mata hithena vidyata. Umba kiyana kathawa hari. Mee pani gawan ra nidagannakota. habai honda orginal baduwak hoyan gapan. kade thina ewa ganna epa therumak na. dawas thunen thola rosa pata wei
    යට තොල් වලටත් පුලුවන්ද?
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    ලේෂර් ලේෂර්
    කියක් යනවද? විස්තර දන්නවද

    Thol kalu wenne na bonakota. hama ain wenawa pichchena ewa. mata hithena vidyata. Umba kiyana kathawa hari. Mee pani gawan ra nidagannakota. habai honda orginal baduwak hoyan gapan. kade thina ewa ganna epa therumak na. dawas thunen thola rosa pata wei
    සිරාවට? එහෙම වෙච්ච උන් ඉන්නවද ?
    ------ Post added on Oct 3, 2024 at 12:05 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,885
    113
    සිගරට් බොන්න පටන් ගනින් ආපහු, ඩන්හිල් ගහපන්.ලිප් බාම් එකක් පාවිච්චි කරපන් නෝන්ඩියක් නෑ ඒකෙ.
     
    • Haha
    Reactions: Fiona Dabare

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    සිගරට් බොන්න පටන් ගනින් ආපහු, ඩන්හිල් ගහපන්.ලිප් බාම් එකක් පාවිච්චි කරපන් නෝන්ඩියක් නෑ ඒකෙ.
    ලිප් බාම් මොකද්ද හොද ? උබ දන්නා දෙයක් කියපන් ගන්න විදියකුත් එක්ක ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,885
    113
    ලිප් බාම් මොකද්ද හොද ? උබ දන්නා දෙයක් කියපන් ගන්න විදියකුත් එක්ක ?
    දන්නෑ බං, මන් තාම සිගරට් බොනවා තොල් කලු නෑ. ලංකාවෙන් එලියෙ ඉද්දි නම් නිවියා ලිප් කෙයා එක ගානවා. සීතලට, අව්වට පැලෙන සීන් වලට. ඒක හින්දද මන්දා. නිවියා එක නම් මෙහේ දැකල තියෙනව සුපර්මාකට් වල
    අනික මගුලෙ ගෝල්ඩ්ලීෆ්, කැප්ටන් බොන්න එපා, අඩුම ඩන්හිල් එකක්, බෙන්සන් එකක් නැත්තම් ඔය කඩේ හොරට විකුණන රට එකක් (මැන්චෙස්ටර් හුත්තවල් නෙමෙයි) එකක් ගහපන්.
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    දන්නෑ බං, මන් තාම සිගරට් බොනවා තොල් කලු නෑ. ලංකාවෙන් එලියෙ ඉද්දි නම් නිවියා ලිප් කෙයා එක ගානවා. සීතලට, අව්වට පැලෙන සීන් වලට. ඒක හින්දද මන්දා. නිවියා එක නම් මෙහේ දැකල තියෙනව සුපර්මාකට් වල
    අනික මගුලෙ ගෝල්ඩ්ලීෆ්, කැප්ටන් බොන්න එපා, අඩුම ඩන්හිල් එකක්, බෙන්සන් එකක් නැත්තම් ඔය කඩේ හොරට විකුණන රට එකක් (මැන්චෙස්ටර් හුත්තවල් නෙමෙයි) එකක් ගහපන්.
    මැන්චෙස්ටර් තමා බන් ඉතින් වත්කමත් එක්ක ගැහෙන්නේ, අනික් ජාති වදින්නේත් නැති ගානයි මැන්චෙස්ටර් ගහලම..

    උබ කොහෙද

    7000 ඛ් විතර යයි

    මන් කොලබ බන්. බය හිතෙනවනේ බන් දැක්කම
    ------ Post added on Oct 3, 2024 at 12:20 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,870
    12,885
    113
    මැන්චෙස්ටර් තමා බන් ඉතින් වත්කමත් එක්ක ගැහෙන්නේ, අනික් ජාති වදින්නේත් නැති ගානයි මැන්චෙස්ටර් ගහලම..
    ඒවගෙ ෆිල්ටරේ අවුල් බන්, රත් වෙනවා, කළු වෙන්නෙ ඒකයි, එහෙනම් ෆිල්ටරයක් ගනින් හැබැ්‍යි කරදරයි
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    කාලෙක ඉදන් සිගරට් බිව්වා සැහෙන්න, එතකොට දවසට 4ක් 5ක් අනිවාර්යයි.
    හැබැයි දැන් නවත්තල මාස 5ක් වගේ වෙනවා, දැන් කලින්ට වඩා තොල් කළු වෙලානේ බන්, මගේ හම තල එළලුම නෙමේ, ටිකක් සුදු පැත්තට බරයි. තොල් කළු එක සැහෙන්න කැපිල පේනවා. මේක හරිගස්සගන්න විදියක් නැද්ද?
    කැරිම වැඩේ කියන්නේ බොන කාලේ නෑ, දැන්නේ කලුවෙන්නේ .
    ලිප් බාම් ගෑවම හරියනවද බන්, අත්දැකීම් තියෙන කෙනෙක් කියපන්කො මොකද කරන්න පුළුවන් කියල.

    lip balm ekak use karahn, oya skin layer eka galawila aluth ekak eddi hari yanawa oka
    cig bonn epa 😡
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    යට තොල් වලටත් පුලුවන්ද?

    Frustration Oh Come On GIF by Chaz French
     
    • Sad
    Reactions: rukshrulz