තොල් යුද්ධ කරන එක හරිම ලේසියි. මුලින්ම ඉස්සෙල්ලම ඔයාගේ තොල් අල්ල ගන්නෙ මමයි කියලා ඔට්ටු අල්ලන්න ඕන. ඊට පස්සේ එක්කෙනෙක් තමන්ගෙ තොලෙන් අනිත් කෙනාගේ තොල අල්ල ගන්න උත්සාහ කරන්න ඕන. එතැනදී ඉතින් අනිත් පාර්ශ්වය තොල් ඇල්ලීම වළක්වන්න උපරිම උත්සාහ කරන්න ඕන කියන එක කියන්න ඕනේ නෑනේ.
මුලින් ම තොල් අල්ල ගන්න කෙනා තමයි ජයග්‍රහණය කරන්නේ. තෑග්ග විදිහට අල්ල ගත්ත තොල් ඉදිමෙනකල් උරා බොන්න අවස්ථාව ලැබෙනවා.
තොල් යුද්ධයෙන් පරාජයට පත්වන කාන්තාවන් ගේ හැසිරීම් ගැන වාත්ස්‍යායන මෙහෙම කියනවා. ඒ අවස්ථාවේ දී පරාජයට පත් වුණාම ස්ත්‍රියක් බොරුවට අඬනවා වගේ රඟපානවලු. ඒ වගේම පුරුෂයාට බොරුවට පහර දෙන්නත් උත්සාහ කරනවලු. පුරුෂයා විසින් අල්ලගත්ත තොල් මුදා ගන්නත් හදනවලු. ඒ වගේම පුරුෂයා හොර කරල දින්නා කියලා ආපහු ඔට්ටු අල්ලන්න කියලා තර්ජනය කරනවලු. ඒ වෙලාවට වත්ස්‍යායන නම් කියන්නේ ආපහු තරගය පටන් ගන්න ඕන කියලා. හැබැයි ජයග්‍රහණය කළොත් කලින් වතාවටත් වඩා වැඩි කාල සීමාවක් තොල් උරා බොන්න කියලා ඔහු කියනවා.
සමහර අවස්ථාවල දී කාන්තාවෝ පුරුෂයාගේ තොල් තමන්ගේ දත් අතර හිරකරගෙන ඉඳලා හිනා වෙන්නත් ගන්නවලු. එතැනදීත් ඇය තමන් ජයග්‍රහණය කළා කියලා රංගනයක යෙදෙනවලු.
ඔයාලටත් තොල් ක්‍රීඩාව කරද්දි මේ අත්දැකීම් වලට සමහරවිට මුහුණ දෙන්න වේවි…
Website - Kaamalk.blogspot.com
Telegram - t.me/kaama_suthra
Facebook - https://web.facebook.com/share/p/L9p7Pfp6YGdJX5Em/