තොලින් තොලට (පරසතු මල්) හදලා දියන්කෝ ❤️❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අමරදේව පංඬිත්තුමාගේ මම ආසම සින්දුවක්. පරසතු මල් ෆිල්ම් එකේ.




    මේ සින්දුව නව තාක්සනයෙන් බැරිද බොලාට රිමාස්ටර් කරලා ශබ්දේ ක්ලියර් කරලා අරන් දෙන්න? සින්දුව මියුසික් වෙනස් කරන්න එපා.
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,107
    1,040
    113
    මේ සින්දුව නව තාක්සනයෙන් බැරිද බොලාට රිමාස්ටර් කරලා ශබ්දේ ක්ලියර් කරලා අරන් දෙන්න? සින්දුව මියුසික් වෙනස් කරන්න එපා. ...//
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,114
    1
    8,999
    113
    -~උලක් උඩ-~

    අර මුලින් එන කුරු කුරු ටික නම් අයින් කරන්න බෑ දොස්තර මහත්තයා. මේ සින්දු 2ම ප්ලේ කරලා බලන්න. ඕවරෝල් මම කරපු එකේ සවුන්ඩ් කොලිටිය හොඳයි වගේ (subjective) @emoji diaries