තූ නොදකින්.. බස් කාරයොන්ට නීතියක් ගේන්න බැරි කාලකන්නී මාලිමා ගූ පොන්සි ආණ්ඩුව..!!ක්ලීන් සී ලංකා ගහ ගනින් පුකේ!
I've seen some bus races where the bus in front usually stops at the halts in an illegal manner. they block the entire road to avoid the next bus overtaking. That is why I've stopped sitting in back seats.dan nam munwa hurathak kara athi
අද දින අළුයම් කාලයේ දොරටියාව පොලිස් වසමේ දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී කදුරුවෙල සිට කොළඹ දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයක්, මගීන් එම බස් රථයට නංවා ගැනීම සඳහා නවතා තිබියදී එම දිශාවටම ධාවනය වූ තවත් පුද්ගලික බස් රථයක් නවතා තිබූ බස් රථයේ පිටුපස ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.
අනතුරින් තවාල ලැබූ පුද්ගලයන් 20 කට වැඩි පිරිසක් ප්‍රථිකාර සඳහා කුරුණෑගල රෝහල වෙත යොමු කිරීමේදී පිරිමි පුද්ගලයන් තිදෙනෙකු සහ කාන්තාවක් මියගොස් ඇත.
නවතා තිබූ බස් රථයට පිටුපසින් පැමිණි බස් රථය අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනය අනුව අනාවරණය වී ඇත.
මරණකරුවන්ගේ සහ මරණකාරියගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැත.
මෘත දේහ කුරුණෑගල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර දොරටියාව පොලිසිය වැඩිදුර විර්මශන සිදු කරනු ලබයි.
Gobba wenna epa ban. Aduma gane joke ekata wath.ranil hitiyanam bus accident wenne needa?
ai, a kohomadaනැහැ
Gobba wenna epa ban. Aduma gane joke ekata wath.