තෝරා බේරා ගන්න

sanoka

Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    තෝරා බේරා ගන්න

    කටුනායක වැහුවා මහින්ද හදපු මත්තලින් ලැජ්ජාව බේරාගත්තා..

    නියගය ආවා රටේම ජල විදුලි බලාගාර අඩපන වෙනකොට මහින්දගේ නොරොච්චෝලේට පිං සිද්ධ වෙන්න විදුලිබල මංඩලේ බේරැනා...

    මීතොටමුල්ලේ කුණු කන්ද පෙරළුනා මහින්ද දොම්පේ කසළ ප්‍රතිචක්‍රිකරණ මධ්‍යස්ථානය හදවලා තිබ්බා ඒ හින්දා අද කොළඹ මහනගර සභාවට ඒකට කුණුටික පටවලා බේරෙන්න ලැබුනා....

    බැදුම්කරයක් එක්ක මුළු රටේම ආර්ථිකය කඩා වැටුනා යන්තම් මහින්ද හදපු හම්බන්තොට වරාය විකුණලා ජාමේ බේරාගන්න දතකනවා...

    ඩොලරයට සාපේක්ෂව රැපියල කඩාවැටුනා යන්තම් මහින්ද ඉතුරැ කරපු ජාත්‍යන්තරය සංචිතයෙන් ඩොලර් බිලියන 4.5 දියකරලා ඩොලරය රු154.00 නවත්තගෙන ඉන්නවා...

    එහෙව් මහින්දත් හොරෙක් කියන රටක පිදුරැතලාගල කඩා වැටුනත් වැරදි මහින්දම තමයි. මේ රට වැඩක් කරපු එකාට ගහලා ගහලා වලලලා වල උඩ බැරිවෙලාවත් නැගිට්ටොත් කියලා හිටගෙන රට වෙනුවෙන් කියලා අඩන බව පෙන්වන එකාලාගෙන් පිරිච්ච තැනක්නේ.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,692
    4,566
    113
    Wihilu karanna epa oii BIA runway refurbished karanna oni nisa U$D 200 million wiyadan karala Mattala hadana onida

    Dompe recycling plant 1ka 10MT recycle karana pilot project 1kak

    Hamba port ranil ,My3 or MR nemei ube muththa hitiyath kohomath China unge yathtata ganawa...MR kale USD 130's gananwala thiyan hitiye CB freign reserves daily eliyata dala thamai
     
    Last edited: