පෙට්රල් මිල අඩු කිරීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ප්‍රවාහන ගාස්තු කිලෝමීටරයක් සදහා රුපියල කින් පමණ අඩු කළ හැකි බව සමස්ත ලංකා තීරෝද රත හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා කියා සිටියේ දැනට රට තුළ පවතින පෙට්ටල් ප‍්‍රමිතියෙන් තොර බවත් ත්‍රිරෝද රථයක් ධාවනය කළ හැකි උපරිම දුර ප්‍රමාණයට එය බලපා ඇති බවත් ය.
එමෙන් ම පෙට්රල් මිල අඩුකළත් ලිහිස් තෙල්, අමතර කොටස් හා සේවා මිල මෙතෙක් අඩු වී නැති බවත් ඔහු පෙන්වා දෙයි.