ථූපාරාමයට හොරු පැනලා 😂

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,492
    25,783
    113
    හොරුනුත් දන්නවා ඇති ගත්තට පව් සිද්ද වෙන්නේ නැහැ කියලා.

    උන් වියාග්‍ර ගහලා පොඩි දරුවන්ට අරින්න ඔවා පාවිච්චි කරන්නේ නැහැ නේ. අපි පොඩි කාලෙත් ආධාර එකතු කළා ටිකට් එකක් රුපියල් 2, 5,10 වගේ.... දැන් 100,500,2000,5000,10000

    ඇත්තටම ඔය සල්ලි වලට පුළුවන් රෝහල්, කැම්පස් දුවවන්න.

    සායි බාබා ට ලැබුණ සල්ලි වලින් එහෙම charity තාම දුවනවා, එයා මැරුණට පස්සේ වුණත්.

    අපේ රට හොරුන්ගේ රටක් ද
     
    • Like
    Reactions: Spiderman.Ayya