ථේර ගාථා: සම්භූත තෙරුන්ගේ ගාථා
"නුවණ නැති කෙනා ඉවසන්ට ඕනෑ තැන කලබල වෙනවා.
කලබල වෙන්ට ඕනෑ තැන ඉවසනවා.
අන්තිමේදී වැරදි විදිහට කටයුතු කරලා දුකට පත් වෙනවා.
එයාගෙ දියුණුව පිරිහී යන්නේ කළුවර වේගෙන යන හඳක් වගේ.
අපකීර්තියට පත්වෙලා යනවා.
යහපත් මිතුරන්ද අමනාප වෙනවා.
නුවණ තියෙන කෙනා ඉවසන්ට ඕනෑ තැන ඉවසනවා.
කලබල වෙන්ට ඕනෙ තැන කලබල වෙනවා.
නුවණින් විමසා කටයුතු කරලා සැපයට පත් වෙනවා.
එයාගෙ දියුණුව වැඩෙන්නෙ පිරීගෙන යන සඳක් වගේ.
කීර්තිය පැතිරෙනවා.
යහපත් මිතුරන් අමනාප වෙන්නෙ නෑ."
මෙය වනාහී ආයුෂ්මත් සම්භූත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
උපුටා ගත්තේ "ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා" නම් ග්‍රන්ථ රත්නයෙන්...
සාදු! සාදු!! සාදු!!!
තෙරුවන් සරණයි!
සම්භූත තෙරුන්ගේ ගාථා