අපි ඔය කතාව බොරු කියන්නේ අද අපිට තියෙන දත්ත එක්කනේ !
බුදු හාමුදුරුවෝ කතා කරනවා නම් ධර්මය කතා කරන්න නැත්නම් නිශ්ශබ්දව ඉන්න කිව්වේ අපි කතා කරන්නෙම යම්කිසි දෘෂ්ටියක් මතවාදයක් අල්ලාගෙන . "හැම" දෘෂ්ටියක්ම සාපේක්ෂ දත්ත උඩ ගොඩනැගෙන්නේ ඉතින් සත්‍ය කියන්න බෑ .
ධර්මය උනත් කියෝ කියෝ ඉන්නේ නැතුව පිරිනිවන් පාන්නේ එකේ අල්ලගන්න දෙයක් නැති නිසා .
ඉබේටම නිශ්ශබ්ද වෙනවා
බ්‍රහ්මජාල සුත්‍රය කියවල බලන්න ගණිතය හදුන්වන්නේ තිරශ්චීන විද්‍යායෙන් මිථ්‍යාජීවයෙන් කියල . ( මේ කියන්නේ කෙලවර එක හින්ද අවුලක් ගන්න එපා ). medicine ehemai
බොරුකීම නිසා නිරයට ගිය චේතිය රජුගේ කතාව
ඔතන ඕක ලොකු seen එකක් වෙන්න බොරු කියන concept / සංකල්පය නැති ලෝකයකට එක අදුන්වල දෙන හින්ද කොටින්ම ඊටපස්සේ කියන හැම බොරුවකටම වගකියන්න වෙන හින්ද .
------
Post added on Jan 2, 2025 at 10:34 AM