දක්කාපන් අයියේ තව හයියෙන්..!

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දක්කාපන් අයියේ තව හයියෙන්..!

    131191738ru-L.jpg

    ගම් දනව්වලින් කොළඹට සංක්‍රමණය වූ ජීවිත කොළඹ කේන්ද්‍රීය සමාජ-දේශපාලනික කතිකාවේ ප්‍රමුඛත්වය ගනියි. එසේ වුව ඒ සෑම සියලුදෙනාම තම ගම පිළිබඳ අතීතකාමයකින් පෙළෙන්නෝය. මේ රුවන්වැල්ල,උතුරු ගෝනගල ගම්මානයේදී දුටු දසුනකි.

    ඡායා රූ - ආර්.ඩබ්.ඒ.ආර් රණසිංහ
     
    • Like
    Reactions: wisal

    ~ Horizon ~

    Well-known member
  • Apr 17, 2013
    1,109
    340
    83
    ffgfhfjgijkjj
    ඉස්සර ටයර් එකක් අරගෙන ගම වටේ දුවන පොඩි උන් අත්විදපු සතුට,අද හුඟක් ගම් වල පොඩි උන්ට නැතිවෙලා,. මෙහම ජීවිත තවම ඉතිරිවෙලා තියෙන එක ගැන සතුටුයි.
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    ඉස්සර ටයර් එකක් අරගෙන ගම වටේ දුවන පොඩි උන් අත්විදපු සතුට,අද හුඟක් ගම් වල පොඩි උන්ට නැතිවෙලා,. මෙහම ජීවිත තවම ඉතිරිවෙලා තියෙන එක ගැන සතුටුයි.

    Now no physical activities just pc and phone...just watchers
     
    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    ඉස්සර ටයර් එකක් අරගෙන ගම වටේ දුවන පොඩි උන් අත්විදපු සතුට,අද හුඟක් ගම් වල පොඩි උන්ට නැතිවෙලා,. මෙහම ජීවිත තවම ඉතිරිවෙලා තියෙන එක ගැන සතුටුයි.

    ou mchn. apih issara owa karala mara fun ekak gatta. dan eun owa danneth na
     
    superunique

    Active member
  • Jul 4, 2008
    528
    59
    28
    මේවා දකිද්දී මට හරි සතුටුයි, මොකද අපි මේවා එක්ක හොදට සෙල්ලම් කරලා තියෙන නිසා

    1996 කලින්
     
    Last edited: