දක්ශයි කියන්නම දක්ශ "ආත්මා"

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    පට්ට හැකියාවක් තියෙන පොරක් .ලියතබරා මම අදටත් අහන්න ආසම සින්දුව ..මේවගේ අය අලුතින් නිර්මාණ එලිනොදක්වන එක ගැනනම් තියෙන්නේ දුකක් ..:sorry::sorry:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරුසිරා;16172219 said:
    පට්ට හැකියාවක් තියෙන පොරක් .ලියතබරා මම අදටත් අහන්න ආසම සින්දුව ..මේවගේ අය අලුතින් නිර්මාණ එලිනොදක්වන එක ගැනනම් තියෙන්නේ දුකක් ..:sorry::sorry:

    ඒක ඇත්ත මචං. කාලයක් ආත්මා පේන්න හිටියේ නෑනේ. ඉස්සර නම් සෑහෙන්න බිව්වලු. දැන් නම් බොන්නේ නැතිලු. හොදට ලයිව් සිං කරන්න පුලුවන් දක්ෂ ගායකයෙක්.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    Capture065.jpg
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,506
    113
    පට්ටම දක්ෂ ගායකයෙක්.ඒ වගේම ගොඩක් නිහතමානී කෙනෙක්.ඒත් එක කාලයක් නම් හොදටම බිව්වා.මම දන්න තරමින් නම් බීලා ඩ්‍රයිව් කරලා ඇක්සිඩන්ට් උනාලු.මැරෙම තරමටම ආවලු.කොහොමින් හරි වාසනාවකට බේරිලා.දැන් නම් බොන්නෙ නෑලු.

    අපේ ගෙවල් පැත්තෙ ඉන්නෙ.මෙයා ගායකයෙක් කියලා ලොකු ලොකු වාහනවලින් යන්නෙ නෑ.සාමාන්‍ය විදිහට තමා ජීවත් වෙන්නෙ.