දක්ශිණ අඩිවේගයේ ගාස්තු (Road E1)

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    දක්ශිණ අඩිවේගයේ ගාස්තු (Road E1)

    w9z8rd.jpg

    රු.400 සිට රු.2000 දක්වා...:dull:

    ගාස්තු:-

    කාර්, කෑබ්, වෑන්(ආසන 9 දක්වා), ලොරි(ඈක්සල්-2 රොද-4), ට්රක් --- රු.400
    ආසන 9-12 අතර වෑන්, බස් රථ --- රු.700
    ආසන 22ට වෑඩි බස් රථ --- රු.1500
    මොටර් කොච් බස්, ඈක්සල්-4 ලොරි --- රු.2000

    (කෙටි දුරවල් අනුව මෙම ගාස්තු අඩු කෙරෙ...)
    (දඩ ගාස්තු - අනවසර ඈතුලු වෙන්නන් සදහා - රු.5000)


    මාර්ග සිතියම :-
    xc68u9.jpg


    Source :- http://www.gossiplankanews.com/2011/11/olaisk-wefo.html

    :sorry:REPosT nam SoRRy wenda ona:sorry:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    me nikan parawal walath 120 ta wage car eke yana eke, me high way eka mona magulakda, dannam bike walata & 3weel walatath cahnce denna ona
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,358
    113
    එතකොට highway එකක්නම් minimum speed limit එකක් තියෙන්න ඕනි නැද්ද?

    එක යථා කාලෙයි දි දානවලු..:) ඒතකන් 100 යන්න..
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,358
    113
    පුංචි උනත් ආසයි අපි හයියෙන් යන්න... :rofl:

    මේ කුරිරු ලෝකයේ ඔය ලොකු ලොකු වාහන අස්සේ උබලාගේ ඔය පොඩ් ඒවාට ඉඩ නැ බන්..:(:rofl:;)
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    මේ කුරිරු ලෝකයේ ඔය ලොකු ලොකු වාහන අස්සේ උබලාගේ ඔය පොඩ් ඒවාට ඉඩ නැ බන්..:(:rofl:;)
    මෙකනේ ඉතින්, ඉන්දියන් බයික්ස් වලට නම් 100 පන්නල එක දිගට යන්න අමරුයි.. කිලෝමීටර් 5ක් විතර යද්දි එන්ජින් දුම් දායි... අඩුම තරමේ 250cc ජපන් බයික්ස් වලටවත් යන්න දීපන්.... :P
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    me nikan parawal walath 120 ta wage car eke yana eke, me high way eka mona magulakda, dannam bike walata & 3weel walatath cahnce denna ona

    Nikan pare hama tanama 120ta yanna bane ban.
    Town area wala , traffica set wunama, Junction tiyena than wala.

    Highway ekak kiyanne kohomath access limit karapu parak. Eke yana ekata digatama 100ta wage yanna puluwan wenna hadanne.
    Bike kese wethahth 3wheel nam yanna bari wei.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,769
    3,358
    113
    100ට මට පයින් තමා යන්න වෙන්නේ :D
    :(:lol:

    මෙකනේ ඉතින්, ඉන්දියන් බයික්ස් වලට නම් 100 පන්නල එක දිගට යන්න අමරුයි.. කිලෝමීටර් 5ක් විතර යද්දි එන්ජින් දුම් දායි... අඩුම තරමේ 250cc ජපන් බයික්ස් වලටවත් යන්න දීපන්.... :P

    :no::lol: