දක්ෂ මානසික වෛද්‍යවරු

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    202
    63
    අනන්තයේ
    ලන්කාවෙ සිටින දක්ෂ මානසික වෛද්‍යවරු කවුද? O.C.D. සුවකලහැකි වෛද්‍යවරු සිටීද? රිප්ලයි කරන හැමෝටම ගොඩක් පින් සහ රෙප්
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,680
    5,882
    113
    Matara
    O.C.D කියන්නෙ එහෙම දරුණු මානසික රෝගයක් නෙමෙයි නේද?
    දන්නෙ නැති නිසා ඇහුවෙ මචං.
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,680
    5,882
    113
    Matara
    දරුණු නෑ මචන් ! සුවකරන්න පුළුවන්
    මම ඔය ගැන ඉස්සර නිකං හොයල තියෙනව. OCD වර්ග 5ක් තියෙනව කියල තමයි මට අහුවුණේ. ගොඩක් තැන්වල තිබ්බ අවු 18 වෙද්දි ගොඩක් අයට ඉබේම හරියනව කියල. ඒ තිබ්බ වර්ග 5ම ඒ තරම් ප්‍රශ්නයක් තියෙන ඒව නෙමෙයි. හැබැයි ඒකෙන් වෙන අතුරු ප්‍රතිඵල මොනවද කියල නම් හිතාගන්න බෑ මචං.


    P.S (30/07/2020 02:06):
    මේක මගේ ෆීල්ඩ් එකේ ප්‍රශ්නයක් නෙමෙයි, නිකං ආසාවට හොයල බැලුව දෙයක් තමයි මෙතැන දැම්මෙ (ඒකත් මීට අවු 4කට විතර උඩදි). ඔයාලගෙ රිඇක්ට් එක නිසා මේක දාන්න හිතුවෙ. මේ සම්බන්ධව දන්න දෙයක් තියේ නම් කැමති නම් පෝස්ට් කරන්න මෙතැන. මම කියපු දේ මෙතැන ඉන්න කාටවත් ආදාළම නෑ මොකද මම ඩොක්ටර් කෙනෙක්වත් මේ ක්ෂේත්‍රයට අදාළම කෙනෙක් නෙමෙයි හැබැයි මේ ටොපික් එක ගැන ඉන්ටරෙස්ටින්. එච්චරයි!

    @Dr.Harindrapkl @skylander
     
    Last edited:

    kingdewi

    Well-known member
  • මම ඔය ගැන ඉස්සර නිකං හොයල තියෙනව. OCD වර්ග 5ක් තියෙනව කියල තමයි මට අහුවුණේ. ගොඩක් තැන්වල තිබ්බ අවු 18 වෙද්දි ගොඩක් අයට ඉබේම හරියනව කියල. ඒ තිබ්බ වර්ග 5ම ඒ තරම් ප්‍රශ්නයක් තියෙන ඒව නෙමෙයි. හැබැයි ඒකෙන් වෙන අතුරු ප්‍රතිඵල මොනවද කියල නම් හිතාගන්න බෑ මචං.
    අද දවස කතාකලත් ඉවර කරන්න බැහැ මචන් ඔය කතා :D සරලව කිව්වොත් පට්ටෙට විඳවනවා තියෙන කෙනා ! නමුත් Psychotherapy සහ Treatment වලින් ඉක්මනින් ගොඩදාන්න පුළුවන් .
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,680
    5,882
    113
    Matara
    අද දවස කතාකලත් ඉවර කරන්න බැහැ මචන් ඔය කතා :D සරලව කිව්වොත් පට්ටෙට විඳවනවා තියෙන කෙනා ! නමුත් Psychotherapy සහ Treatment වලින් ඉක්මනින් ගොඩදාන්න පුළුවන් .
    එහෙමද මචං. හරියට මේක ගැන දැනගන්න Source එකක් තිබ්බොත් දාපං මාත් ඉන්ටරෙස්ට් මේ ගැන දැනගන්න.
     

    pulasthikur

    Active member
  • Oct 19, 2013
    274
    80
    28
    ලන්කාවෙ සිටින දක්ෂ මානසික වෛද්‍යවරු කවුද? O.C.D. සුවකලහැකි වෛද්‍යවරු සිටීද? රිප්ලයි කරන හැමෝටම ගොඩක් පින් සහ රෙප්
    what kinds of ocd u got harm or cleaning stuff
     

    nidarsha91

    Well-known member
  • OCD kiyala huga denek hithanwa. Obsessive compulsive disorder (OCD). mehemai scene eka machanla. api docek lagata giyaama u thunduwa thiyaagena balan inna ekek nan wadak na. lankawe hoda lokui kiyala kiyana, hoda namak thiyena thundu kaarayo lagata giyoth nam wadak wenne na mage athdakeemata anuwa.

    habai samahara doctorsla innawa films wala inne counselorsla, anna a wage... kathaa karanna puluwan. apiwa hariyata therum gannawa. mokada OCD kiyala hithan inna + ehemai kiyala loku doctorsla beheth powana hugak denekta thiyenne personality disorders. ewata OCD beheth deela hariyanne naha.

    Thaman gana kiyanna pululan kenek lagata yaman. mokada, ape samahara habits apita aawenikai. ewa samahara unta disorders. habai ewa apitama unique.

    OCD kiyanne, yamak karanawa nan - dora lock karanawa nan 5 paarak withara karania ona kiyala hithenawa. oluwata daagena yanawa waara gananak hugaak wada walata. mechcharak karanna ona meka wenna nan wage ekak...

    P.S. PM me for more information.