දක්ෂ මුස්ලිම් ව්යාපාර රැකගනිමු .

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දක්ෂ මුස්ලිම් ව්යාපාර රැකගනිමු .

    ජාතිවාදය අවුස්සමින් මීටර් රියදුරන්ට හිරිහැර කරන සිoහල ත්‍රීවිල් රියදුරෝ

    https://www.facebook.com/videocompl...AeB8buzu2hZLD4JzWcPOddae6In8kv8xTqui_-qUijDux


    ප්‍රශ්න අoක 1 - මීටර් ටැක්සි වලින් ජනතාවගෙන් ගන්නේ සාධාරණ ගානක් .සිoහල කලු කඩ රියදුරො සල්ලි ගසා කෑවට මුස්ලිම්වරු පලිද ? :angry::angry:

    ප්‍රශ්න අoක 2 -Pick me වගේ දක්ෂ සමාගම් සිoහල උන්ට හදාගන්න බැරි උනාට මුස්ලිම්වරු පලිද ?:angry::angry:ජනතාවට සාදාරණ මුදලට ගමන් යන්න ලැබුනම සිoහල උන්ට ඇම්මද ?

    ප්‍රශ්න අoක 3- අම්මා මතක් කරලා බනින සිoහල ගොත්‍රිකයන්, මිනිස්සුන්ට ගරු කරලා කතා කරගන්න බැරුව බිස්නස් කඩාගන්න එකට මුස්ලිම් වරු පලිද ?:angry::angry:

    ප්‍රශ්න අoක 4-නිර්වයාජව බිස්නස් කරන මිනිස්සුන්ව රවට්ටලා බාල බඩු විකුණන්නේ නැති මුස්ලිම් ව්යාපාර දියුණු වෙන එකට සිoහල ගොත්‍රිකයන්ට බලාගෙන ඉන්න බැරි එකට මුස්ලිම්වරු පලිද ?

    ප්‍රශ්න අoක 5 - ජෙබ්බොත් සිoහල . උන් කලබල කාලේ මිනිස්සු මැරුවම කවුරුවත් සිoහල ජාතියට ඇගිල්ල දික් කලේ නෑ .එහෙනම් සහරාන්ලගේ වැරදි වලට සමස්ථ ශ්‍රි ලාoකික මුස්ලිම්වරුන්ට මෙහෙම වෙනස් කම් කරන එක බෞද්ධ රටකට ගැලපෙන දෙයක්ද ? අන්තිමට මුස්ලිම්වරු ජාතිවාදයට තල්ලු කරන්නේ සිoහල අපිම නේද ? මේ ත්‍රිවිල් එකේ ඉන්න මුස්ලිම් සහෝදරවරු කොච්චර අපහසුතාවයකට පත් වෙන්න ඇද්ද ? මේ රටේ ඉපදුනු උන්ට කොච්චර නම් වේදනාවක් දැනෙන්න ඇද්ද ? මුස්ලිම් ව්යාප්තවාදයට පොහොර සපයන්නේ ජාතිවාදි දුර්වල සිoහලයන්ම නේද ?

    ප්‍රශ්න අoක 6 - අපි සිoහල කියලා, බාල බඩු විකුණන ,ජනතාවගේ මුදල් ගසා කන ,කඩේට එන පාරිභෝගිකයට ගෑස් පෙන්නන ,කෙල උනාම ජාතිවාදය ඇදල ගන්න තන්හාවෙන් මත් වුණු මැර සිoහල කලු කඩ ව්යාපාරිකයන්ට තවත් නටන්න ඉඩ දෙනවද ? :angry::angry::angry:

    මේකම තමයි ලන්කාවෙම වෙන්නෙ.. තමන්ට හූරන් කන්න නැති උනාම සාදාරන විදියට සල්ලි හම්බ කරද්දි අපේ අම්මලගෙ පුත්තුන්ට ඉන්න බෑ.. අන්තිමට කරන්නෙ ජාතිවාදෙ පිටින් දාල හරි අනිත් මනුස්සයව පාගන එක.. අපි හරි අමුතු නියම ජාතියක්.. මේ ජාතිය කාලකන්නි කරන්නෙ මේ වගෙ පුතාල තමයි

    :cool:සත්යයේ සටහන බුද්ධියේ විමසුමට................:cool:
     
    Last edited: