දක්‌ෂිණ අධිවේගී මාර්ගය දෙපස ගම්බිම් ජලයෙ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    දක්‌ෂිණ අධිවේගී මාර්ගය දෙපස ගම්බිම් ජලයෙ

    දක්‌ෂිණ අධිවේගී මාර්ගය
    දෙපස ගම්බිම් ජලයෙන් යටවේ

    ඌරගස්‌මංහන්දිය- රංග අසංක පතිරණ සහ නිශ්ශංක සංජීව

    high.jpg

    පෙරේදා (26 වැනිදා) දින ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාව දක්‌ෂිණ අධිවේගී මාර්ගය දෙපස ගම්මානවල ජනතාවට ප්‍රබල ලෙස බල පෑ අයුරු මෙම ඡායාරූපයෙන් දැක්‌වේ.

    මහලු රෝගී පුද්ගලයකු ද රැගත් හිපන්වත්ත ජම්බුගහහේන ගම්වාසීන් පිරිසක්‌ වැසි ජලයෙන් යටවී ගිය යටිබිම් ප්‍රවේශ මාර්ගයක්‌ ඔස්‌සේ මෙගොඩට පැමිණීමට උත්සාහ ගන්නා ආකාරයත් නිවසට යමක්‌ ගෙන ඒමට කඩ පිලට යන ආකාරයත් තරුණයෙකු ගොවිපළ කරා තම මී ගවයන් දක්‌කාගෙන යැමට දරන උත්සාහයත් එහි දිස්‌වේ. හිපන්වත්ත, ජම්බුගහහේනට අයත් අංක 42559 හිමි මෙම අධිවේගී යටිබිම් පිවිසුම් මාර්ගය මුළුමණින්ම ජලයෙන් යටවී තිබිණි.

    http://www.divaina.com/2012/05/28/news07.html
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    සිරාවටම

    මහින්දගෙ ආණ්ඩුවෙ හැම ව්‍යාපෘතියම වගෙ එහෙම තමා.නොරොච්චොලෙ කොට උඩ,හම්බන්තොට නැව් නැත.නීති දාලා ගෙන්න ගන්න හදන්නෙත්.දෙහිවල ගුවන් පාලමත් බරවාහන යැමට සුදුසු නැහැ.කැළණියෙ පාලමෙ නිතරම ඇන බුරුල් වෙනවා.හරියට ව්‍යාපෘතියක් කරන්න දන්නෙ නැහැ.කරන්න උවමනාවකුත් නැහැ.කොමිස් ගැන විතරමයි හිතන්නෙ.රට ණය කර කර සල්ලි නිකරුනෙ නාස්ති කරනවා.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    sri lankan engineering :D

    සිරාවටම අපේ රටේ අපේම හොඳ ඉංජිනේරුවෝ ඉන්නවා මචන්. එයාලට මෙහෙම උනාම තැන නැහැ. මෙහෙ තැනක් නැති උනාම ඒ මිනිස්සු කලකිරිලා පිට රටවල් වලට යනවා මචන්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අධිවේගී පාරක් ඇහැට පෙන්ඩ නැති පැතිත් ජලයෙන් යට වෙලා.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    මහින්දගෙ ආණ්ඩුවෙ හැම ව්‍යාපෘතියම වගෙ එහෙම තමා.නොරොච්චොලෙ කොට උඩ,හම්බන්තොට නැව් නැත.නීති දාලා ගෙන්න ගන්න හදන්නෙත්.දෙහිවල ගුවන් පාලමත් බරවාහන යැමට සුදුසු නැහැ.කැළණියෙ පාලමෙ නිතරම ඇන බුරුල් වෙනවා.හරියට ව්‍යාපෘතියක් කරන්න දන්නෙ නැහැ.කරන්න උවමනාවකුත් නැහැ.කොමිස් ගැන විතරමයි හිතන්නෙ.රට ණය කර කර සල්ලි නිකරුනෙ නාස්ති කරනවා.

    හ්ම්ම්ම් ඔහොම වෙනවා කොමිස් ගගහා වැඩ කරන කොට.නොරොච්චොලෙ ගැන නම් කතා කරන්න එපා කුණුහරුප මතක් වෙනවා විදුලිබල මන්ඬලයට දෙයියන්ගෙම පිහිටයි.