දක්‍ෂිණ අධිවේගයේදී හොර නෝට්‌ටුවක්‌ දුන්

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    දක්‍ෂිණ අධිවේගයේදී හොර නෝට්‌ටුවක්‌ දුන්

    දක්‍ෂිණ අධිවේගයේදී හොර
    නෝට්‌ටුවක්‌ දුන්නැයි කී පුද්ගලයා
    වසර එකහමාරකට පසු නිදහස්‌

    නිශ්ශංක සංජීව - ඌරගස්‌මංහංදිය විශේෂ

    දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැප්ම පිවිසුමේ මුදල් අයකැමිට රුපියල් 500 ක ව්‍යාජ මුදල් නෝට්‌ටුවකින් මුදල් ගෙවීමට තැත් කළැයි 2012.12.13 වැනි දින අත්අඩංගුවට ගත් වෑන් රථ රියෑදුරෙකු එම මුදල් නෝට්‌ටුව ව්‍යාජ නොවන බවට තහවුරු වීමෙන් පසු වසර එකහමාරකට පසු පෙරේදා (6 වැනිදා) ඇල්පිටිය අධිකරණයේ මහෙස්‌ත්‍රාත් කේෂර සමරදිවාකර මහතා විසින් නිදහස්‌ කර ඇත

    මෙලෙස නිදහස්‌ කර ඇත්තේ විදුලිබල මණ්‌ඩලයේ සේවයේ නියුතු ඇල්පිටිය උසාවිය පාරේ පදිංචි උදාර චින්තක පරණවිතාන නමැත්තෙකි. ඔහු ඊයේ 07 වැනිදා 'දිවයින' වෙත මෙසේ පැවැසීය.

    මෙම සිද්ධියෙන් මා විශාල මානසික ප්‍රශ්නවලට ලක්‌වුණා. 2012.12.13 මම දීපු රුපියල් 500 ක නෝට්‌ටුව ව්‍යාජ එකක්‌ බව කුරුඳුගහහැතැප්ම පිවිසුමේ නිලධාරියා පැවසුවා. ඒ අනුව මාව අත්අඩංගුවට ගත්තා. ඇල්පිටිය පොලිසියට මාව භාරදීමෙන් අනතුරුව පසුදා ප. ව. 3.00 ට මාව අධිකරණයට ඉදිරිපත් කළා. අධිකරණය මගින් එදින මට ඇප ලැබුණා. මම මේ නඩුව සඳහා නඩු වාර 10 කට සහභාගි වුණා. මහ බැංකු වාර්තාව අනුව එම නෝට්‌ටුව ව්‍යාජ එකක්‌ නොවන බවට වාර්තා වීමෙන් පසු මා නිදහස්‌ වුණා. දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ නිලධාරීන්ගෙන් මට විශාල අසාධාරණයක්‌ සිදු වුණා. මට රැකියාවට නිසි පරිදි යන්න බැරි වුණා. විශාල මුදලක්‌ නඩුව සඳහා වියදම් වුණා යෑයි සඳහන් කළ අතර මෙම රුපියල් 500 මුදල් නෝට්‌ටුව ප්‍රධාන පෙළේ පුවත්පත් ආයතනයක ආපන ශාලාවකින් තමන්ට ලැබුණු බව ද සඳහන් කළේය.


    ඔන්න බලපන් රටේ නීතියේ හැටි .නෝට්ටුව හොර එකක් නෙමේ කියන්න අවුරුදු 1 1/2 ගිහිල්ලා .අර මනුස්සයා රුපියල් 50000 විතර වියදම් කරන්න ඇති lawyers ලට අරුන්ට මුන්ට .මහා පරිමානෙන් හොරකම් කරන එවුන්ට විරුද්දව මුකුත් නෑ .
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මේ ලංකාව මචං..
    ඕකට හොඳ උත්තරයක් ඕන නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් අහපන්..


     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඕව අපිටත් වෙන්න බැරි කමක් නෑ බන්. අහින්සකයන්ටමයි කෙලවෙන්නේ... ලංකාවේ අගමැතිත් කුඩු ගෙන්වන රටක් මේක...
     

    nalakas987

    Active member
  • Oct 13, 2007
    762
    31
    28
    මේ ලංකාව මචං..
    ඕකට හොඳ උත්තරයක් ඕන නම් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් අහපන්..
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    na ethakota balapalla api kochchara dewal walin parissam wenna oneda
    heta apita me seen eka wenna puluwan
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,595
    17,666
    113
    Auckland
    ඔන්න බලපන් රටේ නීතියේ හැටි .නෝට්ටුව හොර එකක් නෙමේ කියන්න අවුරුදු 1 1/2 ගිහිල්ලා .අර මනුස්සයා රුපියල් 50000 විතර වියදම් කරන්න ඇති lawyers ලට අරුන්ට මුන්ට .මහා පරිමානෙන් හොරකම් කරන එවුන්ට විරුද්දව මුකුත් නෑ .
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඔන්න බලපන් රටේ නීතියේ හැටි .නෝට්ටුව හොර එකක් නෙමේ කියන්න අවුරුදු 1 1/2 ගිහිල්ලා .අර මනුස්සයා රුපියල් 50000 විතර වියදම් කරන්න ඇති lawyers ලට අරුන්ට මුන්ට .මහා පරිමානෙන් හොරකම් කරන එවුන්ට විරුද්දව මුකුත් නෑ .

    ආශ්චර්ය කියන්නේ නිකන්ද බන්
     

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    ammata h.....epei uge. uta wechcha asadaranayata gema illanna tiyenne. wandi illala nadu demmanao hari. wesige puthala denagani etakota kohomada hariyata weda karanna one kiyala.

    apahasa naduwak hari danna tiyenne.
    neththao ara ponnayata pihi parak denna thiyenna dammala.
     
  • Jul 6, 2012
    10,694
    2,918
    113
    ඔන්න බලපන් රටේ නීතියේ හැටි .නෝට්ටුව හොර එකක් නෙමේ කියන්න අවුරුදු 1 1/2 ගිහිල්ලා .අර මනුස්සයා රුපියල් 50000 විතර වියදම් කරන්න ඇති lawyers ලට අරුන්ට මුන්ට .මහා පරිමානෙන් හොරකම් කරන එවුන්ට විරුද්දව මුකුත් නෑ .

    :yes:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mola karayekuta , meka hodha chance ekak. Sidu una apahasayata saha paduvata, aduma ganane 10 Laks vath vandiyak ganna puluwan vandi naduvak dammoth. Methana pahadili asadaranayak thiyenva, oyala api katath mea asadaranaya venna puluwan. Deviyane ape hand ekata ena hama 500 or 1000 Nottuvakkma api parikksha karala balanavadha hodha Nottuvakkdha Naraka Nottuvakkdha kiyala? Samahara vita Hora Nottu enna puluwan ape athata. Akata ithin api nevene varadi. Nottuva thamange hand ekata deepu ekane varadi. Samahara vita Nottuva utath deela thiyenne vena ekek venna puluwan. Athakota uth neve varadi , Uta hora Nottuva deepu ekane. Meka hora Nottuvakdha nathdha kiyala balanna , hamoma laga machine nahane. Machine thibunath yana yana thana aran yanne nahane. Nottu check kara kara inna apita velavakuth nahane. Pasugiya kale Hora Nottu print karapu aya arrest karala daduvam dunna misak, Hora Nottuvak hand eke thibuna ayava arrest kalewath, daduvam dunne nahane. A mokadha thamanta nodanuwathva Hora Nottuvak thaman athata enna puluwan. Eka oyala Api hamotama venna puluwan deyak. Methana pahadili asadaranayak vela thiyenava. Hodha Vandiyak ganna puluwan, Fundamental case ekak dammoth. Buddhimath ayakuta meka hodha chance ekak.
     
    Last edited:

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    zbcSUVfdSDShfu3JbSSs_Not%20That%20One.gif
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සඡිත්ගේ නංගිත් ඔහොම අහුවුනා නේද ලක්ෂ විස්සක හොර නොට්ටු තියාගෙන.එත් නිකම් වත් ඇරෙස්ට් කලාද?
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    සඡිත්ගේ නංගිත් ඔහොම අහුවුනා නේද ලක්ෂ විස්සක හොර නොට්ටු තියාගෙන.එත් නිකම් වත් ඇරෙස්ට් කලාද?
    ---Ekane , Ecchara godak Hora Nottu ahu velath, Dulanjaniva nevene arrest kaley, Dulanganita Hora Nottu deepu ekane arrest kaley . Ekane venna one.
     
    Last edited: