කල පවට මේ භවය මෙලෙසකද
එන භවය පතමි මනුසතකු වී
නිවන්දකිනට මෙතේ බුදුන් දැක
නමස්කාරවේ හිමියනි ගෞතම

mokakada eke theruma? ekak dekak kiyanna balannaඇත්තටම දුර්ලභ ගණයට අයත් පින්තුරයක්..
මේ පින්තුරයෙන් අදහස් වෙන දේ අපිට එක එක විදියට අදහස් දක්වන්න පුලුවන් කම තියෙනවා..
ඇත්තටම ලස්සනයි..
රෙප් +10
