දකින දකින දේ ගන්න ආස හිතෙන එක නැති කරගන්නෙ කොහොමද?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,426
    5,130
    113
    අපි හැම මගුලම කරන්නෙ භාණ්ඩයක් හරි සේවාවක් හරි සල්ලි දීල ගන්න නේද?

    එහෙම දකින දකින දේ ලබා ගන්න තියෙන ආසාව නිසා අපි දන්නෙම නැතුව උගුලකට අහුවෙලා වගේ කියල හිතෙන්නෙ නැද්ද?
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,006
    2
    116,163
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    සල්ලි තියෙනව නම් දැනට හෝ ඒ කාලෙ තියෙන හොඳම භාණ්ඩය හෝ සේවාව අරගෙන පරිස්සමින් පුලුවන් තරම් (අවුරුදු) කාලයක් පාවිච්චි කරන්ඩ.
     
    • Like
    Reactions: Amith0424

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,493
    47,610
    113
    සියල්ල අනිත්‍යයි කියලා හිත හදාගනින්..ඕක හැබැයි වයස අනුව නිකන්ම වෙන දෙයක්..උඹට අවුරුදු 35 වගේ පැන්නහම ඕක නිකන්ම වෙනවා.දෙයක් ගද්දි දෙපාරක් නෙමෙයි 10 පාරක් හරි හිතනවා..මම අඳුනන ගොඩක් උන් ඵහෙමයි..හැබැයි උන් තනිකඩයෝ නම් නෙමෙයි..ඔක්කොම බැඳලා😅