දකින හැම දේම හරියට දකින්න >>>

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    දකින හැම දේම හරියට දකින්න >>>

    ඇය පිළිකා රෝගයට ගොදුරු වූ කාන්තාවක්. ඇය මසකට වරක් කොලඹ පැමිණෙන්නේ ප්‍රතිකාර උදෙසා. ඇය මහරගම පිළිකා රෝහලේ ශල්‍යකර්මයකට ලක්ව තවමත් මාසයක් පමණයි. ඇය මුහුණු ආවරණය කරන්නේ විෂබීජ වලින් ආරක්ෂා වෙන්නයි.

    ඇයගේ පැවතෙන්නේද #රණවිරු පවුලකින්. ඇගේ පියා මෙන්ම සහෝදරයාද මියගියේ (අභාවප්‍රාප්ත #මේජර් රූමි මරික්කාර්) තිස්වසරක යුද්ධයට නිර්භීතව මුහුණ දුන් අය ලෙසයි.

    විශාල වශයෙන් ඊයේ දිනයේ මේ ෆොටෝ එක සමාජ ජාලා තුල සංසරණය වුනා කිසිවක් සොයා නොබලා පලකළ එම පෝස්ට් එකට බොහෝ පිරිස් ඉතාමත් පහත් අන්දමින් කමෙන්ට් කර තිබුණා.

    අවසානයට සඳහන් කලයුතුව ඇත්තේ,
    කලු ගෝනි බිල්ලන් සේ ඇඳගෙන ව්‍යාජ ලෙස ෆේස් මාස්ක් එකකින් මූන ආවරනය කරගෙන ඇවිදින අන්තවාදි නූගත් මුස්ලිම් හැ$ත නිසා අහිමි වන්නේ මෙවැනි හදවතින්ම ශ්‍රී ලාංකික අපේ මිනිසුන්ගේ ජීවත්වීමේ අයිතියයි.

    mSOLCSr.jpg

    KdGqEKs.jpg

    CdsH3UG.jpg

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,141
    113
    ලොගුව දාගත් පමනින් මුස්ලිම් ත්‍රස්තවාදීද, සුදු ඔසරිය ඇන්ද පමනින් සැදැහැවත් වන්නේද නැත... සියල්ල පවතින්නෙ චේතනාව මතයි... එයයි බෞද්ධ අපේ දහම
     
    Last edited:
    • Like
    Reactions: ElaBaba and Luvis

    Luvis

    Well-known member
  • Aug 14, 2015
    1,479
    746
    113
    ඩොටේ
    :yes:
    ලොගුව දාගත් පමනින් මුස්ලිම් ත්‍රස්තවාදීද, සුදු ඔසරිය ඇන්ද පමනින් සැදැහැවත් වන්නේද නැත... සියල්ල පවතින්නෙ චේතනාව මතයි... එයයි බෞද්ධ අපේ දහම
     
    • Like
    Reactions: CorD SaC

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ලොගුව දාගත් පමනින් මුස්ලිම් ත්‍රස්තවාදීද, සුදු ඔසරිය ඇන්ද පමනින් සැදැහැවත් වන්නේද නැත... සියල්ල පවතින්නෙ චේතනාව මතයි... එයයි බෞද්ධ අපේ දහම

    kawuda ithin okata waga kiyanna ona.unma ne..mata nam dan hama muslim ekekma penne terrorist kenek widihata.mama buddhist nemei Catholic.ubalageth pansal walata gahala 500k withara maruwa daata thereyi..:baffled:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    karanna deyak nah.ape palli walata gahuwa wesa muslim ballo.muslim hama ekama unta support kara..ahinsaka podi un maruwa..ahinsaka muslim kiyala jathiyak me loke nah.only good muslim is a dead muslim kiyanne ekane.un podi kaale idan igena ganne anith aagam wala un ta shot eka dena hati.unge palli wala ewa ugannanne.podi kale idan dakinne le.harakage beli kapanawa le widinawa un podi kaale idan dakinne.unta beli kapanawa kiyanne samanya deyak..thuwale wedanawa thiyenne thuwale thiyena minihata..ubalage pansal walata gahala 500k wath marapu dawasata thereyi.ethakan owata duk wewi hitapalla..
     
    aj1

    Active member
  • Jan 23, 2007
    116
    70
    28

    Den balapan Umba me kiyala thiyana kathawa.. “ubalage pansal walata....” ethanama unba minissunwa kotas walata bedala iwarai. Mulinma manussayek wage hithala katha karapan. Apita nam kawuru merunath dukai. Ekata jathi agam adala nehe. Pansal walatada, palli walatada, kovil walatada gehuwe kiyana eka newei wedagath, wadagath wenne a marunu watina jeewitha tikai.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Den balapan Umba me kiyala thiyana kathawa.. “ubalage pansal walata....” ethanama unba minissunwa kotas walata bedala iwarai. Mulinma manussayek wage hithala katha karapan. Apita nam kawuru merunath dukai. Ekata jathi agam adala nehe. Pansal walatada, palli walatada, kovil walatada gehuwe kiyana eka newei wedagath, wadagath wenne a marunu watina jeewitha tikai.

    bana talks wadak nah.mama kiwwe ehema gahuwanam mu me thread eka ada dai da?mama adunana 5denek maruna muslim ballo karapu waden.ubalata nam ithin sathiyai ne okkoma mathaka. Ubath mulsim da mama kiyapu deta oyatharam ridune.ubalage aagame unwa hadagena hitapan apita pora tlaks denna kalin.mahaloku religion of peace.puka thama.:rofl:.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Den balapan Umba me kiyala thiyana kathawa.. “ubalage pansal walata....” ethanama unba minissunwa kotas walata bedala iwarai. Mulinma manussayek wage hithala katha karapan. Apita nam kawuru merunath dukai. Ekata jathi agam adala nehe. Pansal walatada, palli walatada, kovil walatada gehuwe kiyana eka newei wedagath, wadagath wenne a marunu watina jeewitha tikai.

    Kawuru marunath duka nisada ape palli walta bomba gahuwe?ane pala yako yanna.dan nikan pooso wenna hadanna epa.:angry:
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    kawuda ithin okata waga kiyanna ona.unma ne..mata nam dan hama muslim ekekma penne terrorist kenek widihata.mama buddhist nemei Catholic.ubalageth pansal walata gahala 500k withara maruwa daata thereyi..:baffled:

    ඉපදුනේ ලගදිද මචන් ? මෙහෙමයි ඉතිහාසේ ඉදන්ම LTTE එකෙන් අපේ මිනිස්සු දාස් ගණනින් මරලා තියෙනවා . යුද්දේට හේතුව මොකද්ද ? අපේ මිනිස්සුමයි . 83 කලබල වෙනකොට අහිංසක දෙමල මිනිහට ගැහුවේ අපේම උන් .. කඩවල් වලට ගහල හොරකම් කරලා ඒ මිනිස්සුන්ගේ ගෙවල් කඩලා එළවලා දාලා අපිට හිටපු හොද දෙමල මිනිස්සු (ත්‍රස්තවාදී නොවන) අපිට නැති උනා. තව දෙයක් අපේ ජය ශ්‍රී මහා බෝධියට කොටි ගහලා අහිංසක මිනිස්සු දෙතුන් සියක් අපිට නැති උනා.. මරණ ගානින් ගණන් හදන්න ලෑස්ති වෙන්න එපා.. ලෙයට ලෙයද උඹේ ආගමේ කියවෙන්නේ ? උඹලගේ කාදිනල් තුමා දිහා බලලා හැදියන් මචන්

    අදත් වෙනකොටත් අපි ඒකම කරලා හරි යන්නේ නැහැ බන් .. හැම මුස්ලිම් මනුස්සයම පෙන්නේ සැකෙන් කියලා අපි හැමෝවම ගහලා මරන්නද ..පිඩාවට පත් කරන්නද ? මුස්ලිම් බහුතරය අද වෙනකොට අන්තවාදී .. ඒක මමත් පිලි ගන්නවා, ඒක නැති කරන්න අන්තවාදී නොවන මුස්ලිම් මිනිස්සුත් අපිට ඕන. මොකද මන් දන්නා හොද මුස්ලිම් උන් ඉන්නවා . උන්ම පිලිගන්නවා උන්ගේ ආගමේ තියෙන වැරදි . පල්ලි වලට ඕන විදිහට උන්ගේ මොළ හෝදන එක නවත්තන්න ඕන උන්මයි. ඒ නිසා දකින හැමදේම කැත විදිහට විවේචනය කරලා අපි ආයෙත් තිරිසන් යුගේකට යන විතරයි සිද්ද වෙන්නේ.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN

    :yes::yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    කලු ජූලිය නම් ලංකාවෙ උන ලොකුම වැරැද්දක්.. ඒ දවස් වල ආණ්ඩුව ඒක සිද්ද වෙන්න ඉඩ ඇරිය..

    දැන් රටේ තියන තත්වෙ හැටියට පාරට බැහැල කෑ ගහල, කඩ ගිනි තියල මේ ප්‍රශ්නෙ විසදන්න බැහැ.. දැන් මොලේ පාවිච්චි කරලයි ප්‍රශ්නෙ විසදන්න ඕනි.. මුස්ලිම් එවුන්ට මේ ත්‍රස්තවාදී වැඩ සේරම කරන්න සල්ලි එන්නෙ උන්ගෙ business වලින්.. කවුරු මොනව කිවුවත් අපි හැමෝම දන්නවනෙ මුස්ලිම් එවුන්ගෙන් 60% ක් විතර ලංකාවත් අරාබියක් කියල හිතාගෙනයි ජීවත් වෙන්නෙ කියල.. ඒ 60% වෙනම නීති එහෙමත් ඉල්ලනවනෙ.. මුන්ගෙ මේ හැම වැඩේටම සල්ලි එන්නෙ business වලින්..

    ඉතින් අපිට පුලුවන් හොදම දේ ඒ වගේ business වලට දෙන support එක අඩු කරන එක.. Terrorist වැඩ වලට සල්ලි අඩු වෙනකොට මේ දේවල් නිකන්ම අඩු වෙනව. අතට හොදට සල්ලි එනකොටයි මුන් ලංකාවත් අරාබියක් කරන්න හිතන්නෙ.. දැක්කනෙ අර බෝම්බ පුපුරවපු එකාගේ වත්කම් ටික, 7 billion (කෝටි 700) ක් වත්කම් තියනව.. ඒ සල්ලි අපෙන්ම හම්බකරගත්ත සල්ලි තමයි.. ..
     
    අනිවාර්යෙන්ම බන් .. ඒක තමයි කරන්න ඕන.. හැබැයි මේ නො ලිමිට් යන උන්ට කුණු බිත්තර ගහන්නයි, හු කියන්නයි , හම්බ කඩ එපා කියල පෝස්ට් දාන්නයි නෙවෙයි කරන්න ඕන .. මොලෙන් වැඩ කරලා සිංහලයව තැනකට ගන්න එක.. එතකොට ඉබේම අර කඩ වලට යන උනුත් අඩු වෙනවා.. කඩත් වහන්න වෙනවා ..
     
    • Like
    Reactions: shadow1