Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
දකුණු අධිවේගයේ අනතුර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාර් තුනයි බස් එකයි ලොරියයි ගැටී දකුණු අධිවේගයේ අනතුර නිසා දිගටම ට්රැෆික්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල ආරම්භයේම 0.5 වන කිලෝමීටර් කණුව අසලදී අද සවස වාහන 5 ක් ගැටී ඇතිවූ අනතුර හේතුවෙන් කොට්ටාව පිවිසුම ආසන්නයේ සිට මාතර දෙසට රථවාහන තදබදයක් ඇතිවීය.

මෙහිදී කාර් තුනක් බස් එකක් ලොරියක් ලෙස වාහන 5 ක් එකිනෙක ගැටී ඇත. කුඩා ලොරි රථයක් පසුකරයාමට ගිය බස් රථය එහි ගැටුණ අවස්ථාවේ බස් රථය පසුපසින් වේගයෙන් ආ ඇක්වා වෙස්ල් හා ප්රීමියෝ වාහන තුනද පෙළට එකිනෙක ගැටී මෙම අනතුර සිදුවිය.

මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන නැවතී බොහෝ වේලා එකතැන රැඳී සිටි අතර රථවාහන තදබදය අවස්තාවේ ඇතැමුන් වාහනවලින් බැස සිද්ධිය ඡායාරූපගත කරමින් සිටිනුද වාර්තා විය. හෙටට යෙදෙන නිවාඩුව සමග සිකුරාදා නිවාඩු දමා දීර්ඝ සතිඅන්තයක් සකසාගෙන කොළඹීන් බැහැරව යන පිරිස්ද මේ අතර වූ නිසා තදබදය තවත් වැඩි විය.

[ATTACH=full]151451[/ATTACH][ATTACH=full]151452[/ATTACH][ATTACH=full]151453[/ATTACH][ATTACH=full]151454[/ATTACH][ATTACH=full]151455[/ATTACH]

[QUOTE="weer 11, post: 27100710, member: 565866"] [HEADING=2][COLOR=rgb(184, 49, 47)][SIZE=7]කාර් තුනයි බස් එකයි ලොරියයි ගැටී දකුණු අධිවේගයේ අනතුර නිසා දිගටම ට්රැෆික්[/SIZE][/COLOR][/HEADING] [SIZE=6]දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල ආරම්භයේම 0.5 වන කිලෝමීටර් කණුව අසලදී අද සවස වාහන 5 ක් ගැටී ඇතිවූ අනතුර හේතුවෙන් කොට්ටාව පිවිසුම ආසන්නයේ සිට මාතර දෙසට රථවාහන තදබදයක් ඇතිවීය. මෙහිදී කාර් තුනක් බස් එකක් ලොරියක් ලෙස වාහන 5 ක් එකිනෙක ගැටී ඇත. කුඩා ලොරි රථයක් පසුකරයාමට ගිය බස් රථය එහි ගැටුණ අවස්ථාවේ බස් රථය පසුපසින් වේගයෙන් ආ ඇක්වා වෙස්ල් හා ප්රීමියෝ වාහන තුනද පෙළට එකිනෙක ගැටී මෙම අනතුර සිදුවිය. මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන නැවතී බොහෝ වේලා එකතැන රැඳී සිටි අතර රථවාහන තදබදය අවස්තාවේ ඇතැමුන් වාහනවලින් බැස සිද්ධිය ඡායාරූපගත කරමින් සිටිනුද වාර්තා විය. හෙටට යෙදෙන නිවාඩුව සමග සිකුරාදා නිවාඩු දමා දීර්ඝ සතිඅන්තයක් සකසාගෙන කොළඹීන් බැහැරව යන පිරිස්ද මේ අතර වූ නිසා තදබදය තවත් වැඩි විය. [ATTACH type="full"]151451[/ATTACH][ATTACH type="full"]151452[/ATTACH][ATTACH type="full"]151453[/ATTACH][ATTACH type="full"]151454[/ATTACH][ATTACH type="full"]151455[/ATTACH][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom