දකුණු අධිවේගයේ අනතුර

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113

    කාර් තුනයි බස් එකයි ලොරියයි ගැටී දකුණු අධිවේගයේ අනතුර නිසා දිගටම ට්‍රැෆික්

    දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසල ආරම්භයේම 0.5 වන කිලෝමීටර් කණුව අසලදී අද සවස වාහන 5 ක් ගැටී ඇතිවූ අනතුර හේතුවෙන් කොට්ටාව පිවිසුම ආසන්නයේ සිට මාතර දෙසට රථවාහන තදබදයක් ඇතිවීය.
    මෙහිදී කාර් තුනක් බස් එකක් ලොරියක් ලෙස වාහන 5 ක් එකිනෙක ගැටී ඇත. කුඩා ලොරි රථයක් පසුකරයාමට ගිය බස් රථය එහි ගැටුණ අවස්ථාවේ බස් රථය පසුපසින් වේගයෙන් ආ ඇක්වා වෙස්ල් හා ප්‍රීමියෝ වාහන තුනද පෙළට එකිනෙක ගැටී මෙම අනතුර සිදුවිය.
    මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන නැවතී බොහෝ වේලා එකතැන රැඳී සිටි අතර රථවාහන තදබදය අවස්තාවේ ඇතැමුන් වාහනවලින් බැස සිද්ධිය ඡායාරූපගත කරමින් සිටිනුද වාර්තා විය. හෙටට යෙදෙන නිවාඩුව සමග සිකුරාදා නිවාඩු දමා දීර්ඝ සතිඅන්තයක් සකසාගෙන කොළඹීන් බැහැරව යන පිරිස්ද මේ අතර වූ නිසා තදබදය තවත් වැඩි විය.
    1637174199291.png
    1637174230035.png
    1637174257380.png
    1637174284578.png
    1637174298649.png
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    හයිවේ එකක හරියට පදින්න දන්නේ නෑ..ඒත් අර රත්තරං මනුස්සයට බනිනවා උපන්දීනේදී පාහර විදියට..අනේ මන්දා මේ රට කවද හැදෙයිද කියලා..හැමදම 225 ට බැන බැන ඉන්නවා තමන් දියුනු වෙන්න බලන්නෙවත් නෑ..
     
    • Like
    Reactions: weer 11 and TCB Rox

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    Lankawe ewun highway eka use karanne patta boooruwo wage. gonma harak. mole ne .
    ඒකනම් ඇත්ත,මේ ලගදි ඇක්සියෝ එකකයි විට්ස් එකකුයි රේස් යද්දි ඇක්සියෝ එක දකුණු පැත්තේ ලේන් එකෙන් යද්දි විට්ස් එකක් අයිනෙන් ගියපු වාහන වලට වම් පැත්තෙන් ඉස්සර කරගෙන ගිහින් දකුනු පැත්තේ ලේන් එකට ගත්තා.ඩෑශ් කැම් එකක් තිබ්බනම් ඒ ගොනා කරපු දේ පෙන්නන්න තිබ්බා.පොඩි හරි මිස් එකක් උනාන්නම් වාහන සෙට් එකම හැප්පෙනවා.
     
    • Like
    Reactions: nlasasatha