දකුණු අධිවේගියේ මගී බස්රථ තහනම්
ලබන නොවැම්බර් මැදදී විවෘත කිරීමට සූදානම් වන දකුණු අධිවේගී මාර්ගයේ කිසිදු බස් රථයකට ගමන් කිරීමට අවසර ලබා නොදෙන බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.
මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගත් බවත් මෙවැනි මාර්ගයක ගමන් කිරීමට තරම් ප්‍රමිතියෙන් යුක්ත බස්රථ මේ වනවිට ලංකාවේ නොමැති බවයි.
“මෙම මාර්ගයේ කිසිදු ලංගම හෝ පුද්ගලික බස් රථයකට ගමන් කිරීමට අවස්ථාව දෙන්නෙ නෑ. මුලින් මගී බස්රථ යෑමට සැලසුම් කර තිබුණත් පසුව එම අදහස අත්හැර දැමුවා. වෙනත් රටවලත් අධිවේගී මාර්ගවල බස්රථ සේවා ක්‍රියාත්මක වීම අල්පයි.“
යනුවෙන් මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
ඉස්සුවෙ මෙතනින්