දකුණු අධිවේගියේ මගී බස්රථ තහනම්

amith24

Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    දකුණු අධිවේගියේ මගී බස්රථ තහනම්

    ලබන නොවැම්බර් මැදදී විවෘත කිරීමට සූදානම් වන දකුණු අධිවේගී මාර්ගයේ කිසිදු බස් රථයකට ගමන් කිරීමට අවසර ලබා නොදෙන බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.

    මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල පැවසුවේ අධිවේගී මාර්ගයේ ගමන් කරන මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ක්‍රියා මාර්ගය ගත් බවත් මෙවැනි මාර්ගයක ගමන් කිරීමට තරම් ප්‍රමිතියෙන් යුක්ත බස්රථ මේ වනවිට ලංකාවේ නොමැති බවයි.
    “මෙම මාර්ගයේ කිසිදු ලංගම හෝ පුද්ගලික බස් රථයකට ගමන් කිරීමට අවස්ථාව දෙන්නෙ නෑ. මුලින් මගී බස්රථ යෑමට සැලසුම් කර තිබුණත් පසුව එම අදහස අත්හැර දැමුවා. වෙනත් රටවලත් අධිවේගී මාර්ගවල බස්රථ සේවා ක්‍රියාත්මක වීම අල්පයි.“
    යනුවෙන් මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

    14841401c55facc3924b9ab668e3eacb4427df92.jpg

    ඉස්සුවෙ මෙතනින්
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එක නම් හොද අදහසක් තමයි, දැනටමත් මේ තියෙන් පාරවල් වලත් 120 - 130 ලෙලන්ඩ් බස් යනවනේ, ඉතින් ඔය පාරට දැම්මොත් අහන්නත් දෙයක් නැහැ ඇක්සීඩන්ට් ගැන නම්.
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    රෙද්දට එහෙනම් හැදුවේ.සාමන්‍ය මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නෑනේ ඒ කියන්නෙ.මිනිස්සුන්ගේ සල්ලි වලින් හදලා අන්තිමට ප්‍රයෝජනයට ගන්නේ හරියට ටැක්ස් වත් ගෙවන්නේ නැති බිස්නස් කාරයෝ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක මෝඩ වැඩක්, මේ සාමාන්‍යපාරවලත් බස් කාරයො 120 පාගනව පාර හොද නමි කෙහොමත් ලස්සනට එළවයි :yes:
     
    amith24

    Well-known member
  • May 8, 2010
    983
    69
    48
    මාතර
    ඒක මෝඩ වැඩක්, මේ සාමාන්‍යපාරවලත් බස් කාරයො 120 පාගනව පාර හොද නමි කෙහොමත් ලස්සනට එළවයි :yes:
    එක තමා මගේ අදහස
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    රෙද්දට එහෙනම් හැදුවේ.සාමන්‍ය මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නෑනේ ඒ කියන්නෙ.මිනිස්සුන්ගේ සල්ලි වලින් හදලා අන්තිමට ප්‍රයෝජනයට ගන්නේ හරියට ටැක්ස් වත් ගෙවන්නේ නැති බිස්නස් කාරයෝ.

    aththa kathawa
     
    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    රෙද්දට එහෙනම් හැදුවේ.සාමන්‍ය මිනිස්සුන්ට ප්‍රයෝජනයක් නෑනේ ඒ කියන්නෙ.මිනිස්සුන්ගේ සල්ලි වලින් හදලා අන්තිමට ප්‍රයෝජනයට ගන්නේ හරියට ටැක්ස් වත් ගෙවන්නේ නැති බිස්නස් කාරයෝ.

    :no::no::no::no::no:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කාර්, වෑන්, සහ සමහර බරවාහන මේ අධිවේගී මාර්ගයට යොමු වීමෙන් ගාලු පාරේ තද බදය බෙහෙවින් අඩුවෙයි මගෙ හිතේ. බස් වලට ගාලු පාරේ තදබදයක් නැතිව යන්න පුලුවන් වෙයි!!
    ඊටත් මේකෙ යන බස් නවත්වන්නෙ නැතිව යන්න ඕනෑනේ!! අපෙ බස් කාරයෝ විනයක් ඇතිව යයිද?? හෙමින් ගිහිනුත් පාර පුරා ගිහින් මිනිස්සු මරණ එකේ හයියෙන් යන්න දුන්නොත් කොහොම යයිද මේ අයියලා!!
     
    LEEDER

    Member
    Oct 12, 2011
    169
    7
    0
    ***HEAVEN***
    කාර්, වෑන්, සහ සමහර බරවාහන මේ අධිවේගී මාර්ගයට යොමු වීමෙන් ගාලු පාරේ තද බදය බෙහෙවින් අඩුවෙයි මගෙ හිතේ. බස් වලට ගාලු පාරේ තදබදයක් නැතිව යන්න පුලුවන් වෙයි!!
    ඊටත් මේකෙ යන බස් නවත්වන්නෙ නැතිව යන්න ඕනෑනේ!! අපෙ බස් කාරයෝ විනයක් ඇතිව යයිද?? හෙමින් ගිහිනුත් පාර පුරා ගිහින් මිනිස්සු මරණ එකේ හයියෙන් යන්න දුන්නොත් කොහොම යයිද මේ අයියලා!!

    ape ctb bus kohomada ?
    issara engine eke gahala thiyanawa "keti duragaman sandaha pamanai" kiyala....:yes::yes:
    yanne dura gaman......:confused::confused:
    ewa giyoth baduma thama..
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    නඩුත් උන්ගෙ
    බඩුත් උන්ගෙ
    පාරත් උන්ගෙ
    වාහනත් උන්ගෙ
    නීතිත් උන්ගෙ

    ඉතින් අප කුමක් කරමුද?

    srilanka.

    Banned
    Jul 12, 2011
    302
    47
    0
    මේක නිර්ධන පංතියේ අයට ප්‍රයෝජනයක් නෑ. අඩුම ගානේ කෝච්චියක් වත් මේකට සම්මාන්තරව හදපියකෝ.
    :(