දකුණු අප්‍රිකා ප‍්‍රබේදය ලංකාවේදී පැතිරීමේ වේගය 300%ක් වෙයිලු

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,497
    47,623
    113
    දකුණු අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ පැතිරෙමින් පවතින කොරෝනා වෛරසයේ C.1.2 ප්‍රභේදය මෙරටට පැමිණියහොත් එහි පැතිරීමේ වේගය 300% ක් වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සඳහන් කරයි.

    එහි සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කරන්නේ ඩෙල්ටා ප්‍රභේදය මෙන් තුන්ගුණයකින් වෛරසය පැතිරීමේ ඉඩ ඇති බැවින් වෛරසය රටට ඇතුළු වන තුරු බලා නොසිට ඊට අවශ්‍ය තීරණය වේලාසන ගත යුතුව ඇති බවයි.

    ඩෙල්ටා පැතිරෙමින් පවතින විට තීරණ ක්‍රියාත්මක කළ ආකාරයට දකුණු අප්‍රිකා ප‍්‍රබේධය සඳහා ද කටයුතු කළහොත් අතිශයින් බරපතල තත්ත්වයකට රට පත්වනු ඇති බවද ඔහු තවදුරටත් පෙන්වා දෙයි.
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    මුලින්ම දකුනු අප්‍රිකාවේන් සංචාරකයෝ ටිකක් ගෙනල්ල ඕක පැතිරෙනවද කියල බැලුවා නම් හරි. උදයංගට පුලුවන් වෙයි වැඩේ coordinate කරන්න. :yes: :yes: :yes:
    Covin experiment eka karamu
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,906
    113
    පෘථිවිය
    ලංකාවේ මිනිස්සු කිසිම තේරුමක් නැහැ

    පොලට ගියොත් සෙනග පිරිලා
    මාස්ක් එක කටේ

    එක්කෝ මාස්ක් එක පහලට දාල නහය කසනවා

    වටේ ඔක්කොම අල්ලලා මුහුණ කහනවා

    පස්සේ ආණ්ඩුවට බැන බැන ඉන්නවා, කාලකන්නි ජාතියක් ඉන්නේ

    එපා කියන එක නියමෙට කරන අය
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,058
    167,941
    113
    එකමත් එක රටක
    මුලින්ම දකුනු අප්‍රිකාවේන් සංචාරකයෝ ටිකක් ගෙනල්ල ඕක පැතිරෙනවද කියල බැලුවා නම් හරි. උදයංගට පුලුවන් වෙයි වැඩේ coordinate කරන්න. :yes: :yes: :yes:
    20ක් විතර ඉන්නව ඇවිත්.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දැන් තියෙන එකට සාපේක්ෂව වෙන්න ඇති.
    ඩොකෙක් නේ කියන්නේ ප්‍රතිශත ගෑන වෑඩිය හිතන්න එපා... දෑන් තීයෙන ඩෙල්ටා එක වගේ තුන් ගුණයක් වුනොත් නම් සෙත්ත පෝච්චි තමා.. හෑබෑයි තාම ඩෙල්ටා වේරියන්ට් එක වගේමද කියන එක සහා වෑක්සීන් වලට දක්වන විරෝදතාවය ගෑන හරිම විස්තරයක් නෑ නේද?
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ගොම සංගමයෙන් කිව්ව නන් තක්කෙටම හරි ඇති
     

    SLbuddy

    Active member
  • Jul 4, 2019
    150
    128
    43
    ada mama dakka kattiya goyam kapanawa... 25k withara... e madiweta beela.. mask mukuth ne.. lock down karata minissu manda buddika widiyata hasirenna.. ithin me gama hugak ayata corona...
     

    Similar threads