දකුණු ආසියානු කලාපයේ කොවිඩ් එන්නත් කරනයේ ප්‍රගතිය

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    දකුණු ආසියානු කලාපයේ කොවිඩ් එන්නත් කරනයේ ප්‍රගතිය (එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා ගත් සංඛ්‍යාව, ජනගහනයේ ප්‍රතිශතයක් ලෙස)

    1624332797212.png

    https://ourworldindata.org/covid-vaccinations?country=OWID_WRL
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    භූතාන් :baffled: :baffled:
    කොහොමද එහෙම කරලා තියෙන්නේ

    හරි ඉස්පිරිතාල පද්දතියක් වත් නැති රටක් :eek:

    මාත් ඕක හිතුවා. උන් දැන් සෑහෙන්න දියුනුයි වගේ සහ target එකක් ඇතුව වැඩකරල තියෙනවා. ගංගා වලට මුට්ටි දානවා වගේ එවා කරන්නත් නැතුව ඇති

    https://indianexpress.com/article/e...an-worlds-fastest-immunisation-drive-7286855/
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    භූතාන් :baffled: :baffled:
    කොහොමද එහෙම කරලා තියෙන්නේ

    හරි ඉස්පිරිතාල පද්දතියක් වත් නැති රටක් :eek:
    mekane.. e rate sir fail gaga heminena set ne. health sector eken kiyanwa deyak . eka paksha wipaksha , seramala ekathu wela karaanwa. itin control wenwa. unge politics gewenne ne health walata. dan meka dakkama duwwagena set ekak ei.... eyala itin choon karayo thama
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911

    පද්ධති පරන කතා බන්. වෙනස් විදිහට හිතන එකෙක් හිටියත් ඇති, ඌ අවුරු 50කින් හදපු නැති පද්දති දවසින් හදනවා. එක දවසක ඡන්දෙ තියලා එදාම රෑ ප්‍රතිපල කියලා බලය ගන්න තියෙන උවමනාව එන්නත්කරනයටත් තිබ්බ නම් බලාගන්න තිබ්බා කරන හැටි. බරි කම නෙවේ, උවමනාවක් නැති එකයි ප්‍රශ්නෙ.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,099
    10,678
    113
    පද්ධති පරන කතා බන්. වෙනස් විදිහට හිතන එකෙක් හිටියත් ඇති, ඌ අවුරු 50කින් හදපු නැති පද්දති දවසින් හදනවා. එක දවසක ඡන්දෙ තියලා එදාම රෑ ප්‍රතිපල කියලා බලය ගන්න තියෙන උවමනාව එන්නත්කරනයටත් තිබ්බ නම් බලාගන්න තිබ්බා කරන හැටි. බරි කම නෙවේ, උවමනාවක් නැති එකයි ප්‍රශ්නෙ.
    උඹ දැකපු කල් කොහෙද හිටියේ ?
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    පද්ධති පරන කතා බන්. වෙනස් විදිහට හිතන එකෙක් හිටියත් ඇති, ඌ අවුරු 50කින් හදපු නැති පද්දති දවසින් හදනවා. එක දවසක ඡන්දෙ තියලා එදාම රෑ ප්‍රතිපල කියලා බලය ගන්න තියෙන උවමනාව එන්නත්කරනයටත් තිබ්බ නම් බලාගන්න තිබ්බා කරන හැටි. බරි කම නෙවේ, උවමනාවක් නැති එකයි ප්‍රශ්නෙ.

    භූතානය ගැන ඇහෙන දකින දේවල් අනුව උන් ටික කාලෙක ඉදන් හරි පාරේ යනවා කියල හිතෙනවා. උන්ගේ සංචාරක ව්‍යාපාරය ගැන ටිකක් කියවපන්කො වෙලාව තියෙනවා නම්
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,348
    2,167
    113
    Total number of vaccinated: 484,189

    මම කරන්නේ software development. සාමානයෙන් කියන්නේ යම්කිසි දෙයක් compare කරන කොට apple to apple කරන්න කියලා. එකෙන් බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරමක් නියැදි එකම තත්වයේ තියලා compare කරන එක.
     
    • Like
    Reactions: Tyrion Lannister

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,911
    113
    උඹ දැකපු කල් කොහෙද හිටියේ ?
    ටිකක් බිසී උන;)

    භූතානය ගැන ඇහෙන දකින දේවල් අනුව උන් ටික කාලෙක ඉදන් හරි පාරේ යනවා කියල හිතෙනවා. උන්ගේ සංචාරක ව්‍යාපාරය ගැන ටිකක් කියවපන්කො වෙලාව තියෙනවා නම්
    අපේ රටේ ඉන්න කයිවාරු කාරයො බන්. අළුතින් හිතලා වැඩක් හරියට කරන්න පුළුවන් එවුන් අඩුයි. භූතානෙට එහෙම එකෙක් හම්බෙන්න ඇති.
    ------ Post added on Jun 22, 2021 at 2:27 PM
     
    • Haha
    Reactions: N A K A M U R A

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    What are the populations of Bhutan and Maldives?

    Very small :) So does their healthcare facilities and workforce.

    I have met Bhutanese Medical students in University of Colombo, They come on south asian scholarship program or something. Actually we used to help both these countries.

    Total number of vaccinated: 484,189

    මම කරන්නේ software development. සාමානයෙන් කියන්නේ යම්කිසි දෙයක් compare කරන කොට apple to apple කරන්න කියලා. එකෙන් බලාපොරොත්තු වෙන්නේ පුළුවන් තරමක් නියැදි එකම තත්වයේ තියලා compare කරන එක.

    This is just data as they are from neighbouring nations (SAARC countries) who share most of the social, economical, religious and political aspects (even genetical up to some extend). Comparing who with whom is up to the reader. :)

    PS : But If you want to compare our situation, you won't find better apples than these.

    ------ Post added on Jun 22, 2021 at 2:55 PM
     
    Last edited:
    • Like
    Reactions: analytics

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    භූතානය ගැන ඇහෙන දකින දේවල් අනුව උන් ටික කාලෙක ඉදන් හරි පාරේ යනවා කියල හිතෙනවා. උන්ගේ සංචාරක ව්‍යාපාරය ගැන ටිකක් කියවපන්කො වෙලාව තියෙනවා නම්
    භුතානය, මාලදිවයින වගේ රටවල් එක්ක බලද්දි අපේ නැත්තෙ මොනවද බන්? ඒත් අද අපි ඉන්න තැන? උන් ඉන්න තැන..........
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,791
    1,307
    113
    Mars
    අපට තියෙන ප්‍රශ්නය අවශ්‍ය තරම් එන්නත් නැති එකනෙ. තියෙනව නම් අපේ health care system එකට ගේමක්නැ.
     
    • Like
    Reactions: Tyrion Lannister

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අපට තියෙන ප්‍රශ්නය අවශ්‍ය තරම් එන්නත් නැති එකනෙ. තියෙනව නම් අපේ health care system එකට ගේමක්නැ.

    මාත් හිතන්නේ එහෙම තමයි. අපි ප්‍රමානවත් එන්නත් ලබාගෙන නෑ. එන්නත් ප්‍රමානවත් නැති නිසා තමයි ඔය හොරකම් කරනවා, පෝලිම් පනිනවා, හිතවතුන්ට එන්නත් වෙන් කරනවා වගෙ ප්‍රශ්න ටික එන්නෙත්. ඔය ප්‍රශ්න ටික නිසා එන්නත් කරනය අපිලිවෙල වෙලා තියෙනවා. :no: :no: :no:

    අපේ සෞඛ්‍ය යාන්ත්‍රණයේ අත් ගොඩක් දිගයි. හැම ගමකම මාතෘ සායනයක් හරි තියෙනවා. එන්නත් තිබ්බ නම් ගහල දායි. ;)
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    භුතානය, මාලදිවයින වගේ රටවල් එක්ක බලද්දි අපේ නැත්තෙ මොනවද බන්? ඒත් අද අපි ඉන්න තැන? උන් ඉන්න තැන..........

    එහෙනං බන් අපිටත් වැඩිය දේවල් තියෙන තායිලන්තේ, ඉන්දුනීසියාව වගේ රටවල් අපිටත් වැඩිය අඩුවෙන් තමයි එන්නත්කරණය කරලා තියෙන්නේ.

    බුතානේ ජනගහනය ලක්ෂ 7යි, මාලදිවයිනේ ලක්ෂ 4යි. ඉතින් හිතපන් ලංකාවට ඉන්දියාවෙන් චීනෙන් හම්බුනා වගේ එන්නත් ලක්ෂ 5ක ප්‍රධානයක් හම්බුනොත් රටම ගොඩ. මම හිතන්නේ එහෙම ප්‍රදාන හම්බෙන්න ඇති.

    අනික් පැත්තට හිතපන් ලෝකෙටම එන්නත් බෙදන ඉන්දියාවේ තාම ලංකාවට වැඩිය යන්තන් වැඩියෙන් තමයි එන්නත්කරණය කරලා තියෙන්නේ. ජනගහනය වැඩි වෙනකොට අමාරුයි.

    මාත් හිතන්නේ එහෙම තමයි. අපි ප්‍රමානවත් එන්නත් ලබාගෙන නෑ. එන්නත් ප්‍රමානවත් නැති නිසා තමයි ඔය හොරකම් කරනවා, පෝලිම් පනිනවා, හිතවතුන්ට එන්නත් වෙන් කරනවා වගෙ ප්‍රශ්න ටික එන්නෙත්. ඔය ප්‍රශ්න ටික නිසා එන්නත් කරනය අපිලිවෙල වෙලා තියෙනවා. :no: :no: :no:

    අපේ සෞඛ්‍ය යාන්ත්‍රණයේ අත් ගොඩක් දිගයි. හැම ගමකම මාතෘ සායනයක් හරි තියෙනවා. එන්නත් තිබ්බ නම් ගහල දායි. ;)

    ඔවු, කොච්චර අඩුපාඩු තිබ්බත්, අපේ සෞක්‍ය ක්ෂේත්‍රය සංවර්දිත නොවෙන රටවල් එක්ක බලනකොට සැහෙන හොඳයි. විශේෂයෙන් දුප්පත් මිනියෙක්ට උනත් මුලික පහසුකම් ටික තියෙනවා. ඉන්දියාවේ වගේ නම් සල්ලිකාරයෙක්ට සුපිරිම පහසුකම් තිබ්බට හැමෝටම ඒ පහසුකම් විඳින්න සල්ලි නැහැ.

    භුතානේ වෙනස්ම විදියට හිතන රටක්. ලෝකේ යන රැල්ලට යන්නේ නැති රටක්. උන්ගේ සංචාරක කර්මාන්තය අමුතුම එකක්. සංචාරකයෝ බොහොම ටිකයි ගන්නේ, එන අයගෙන් ලොකු මුදලක් රජය ගන්නවා.හැබැයි එහෙම දෙයක් ලංකාවේ කරන්න හැදුවොත් ලංකාවේ ගයිඩ් ල, ත්‍රිවිල් කාරයෝ, හෝටල් කාරයෝ කෑ ගහන විදිය හිතා ගන්න පුළුවන් උන්ගේ අදායම් නැති කරලා ආණ්ඩුව සල්ලි හොයනවා කියල.

    මාලදිවයින නම් දැන් සැහෙන කාලෙක ඉඳන් දකුණු ආසියාවේ ඒක පුද්ගල අදායම වැඩිම රට (ලංකාව 02).
     
    Last edited:

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    එහෙනං බන් අපිටත් වැඩිය දේවල් තියෙන තායිලන්තේ, ඉන්දුනීසියාව වගේ රටවල් අපිටත් වැඩිය අඩුවෙන් තමයි එන්නත්කරණය කරලා තියෙන්නේ.

    බුතානේ ජනගහනය ලක්ෂ 7යි, මාලදිවයිනේ ලක්ෂ 4යි. ඉතින් හිතපන් ලංකාවට ඉන්දියාවෙන් චීනෙන් හම්බුනා වගේ එන්නත් ලක්ෂ 5ක ප්‍රධානයක් හම්බුනොත් රටම ගොඩ. මම හිතන්නේ එහෙම ප්‍රදාන හම්බෙන්න ඇති.

    අනික් පැත්තට හිතපන් ලෝකෙටම එන්නත් බෙදන ඉන්දියාවේ තාම ලංකාවට වැඩිය යන්තන් වැඩියෙන් තමයි එන්නත්කරණය කරලා තියෙන්නේ. ජනගහනය වැඩි වෙනකොට අමාරුයි.

    ඔවු, කොච්චර අඩුපාඩු තිබ්බත්, අපේ සෞක්‍ය ක්ෂේත්‍රය සංවර්දිත නොවෙන රටවල් එක්ක බලනකොට සැහෙන හොඳයි. විශේෂයෙන් දුප්පත් මිනියෙක්ට උනත් මුලික පහසුකම් ටික තියෙනවා. ඉන්දියාවේ වගේ නම් සල්ලිකාරයෙක්ට සුපිරිම පහසුකම් තිබ්බට හැමෝටම ඒ පහසුකම් විඳින්න සල්ලි නැහැ.

    භුතානේ වෙනස්ම විදියට හිතන රටක්. ලෝකේ යන රැල්ලට යන්නේ නැති රටක්. උන්ගේ සංචාරක කර්මාන්තය අමුතුම එකක්. සංචාරකයෝ බොහොම ටිකයි ගන්නේ, එන අයගෙන් ලොකු මුදලක් රජය ගන්නවා.හැබැයි එහෙම දෙයක් ලංකාවේ කරන්න හැදුවොත් ලංකාවේ ගයිඩ් ල, ත්‍රිවිල් කාරයෝ, හෝටල් කාරයෝ කෑ ගහන විදිය හිතා ගන්න පුළුවන් උන්ගේ අදායම් නැති කරලා ආණ්ඩුව සල්ලි හොයනවා කියල.

    මාලදිවයින නම් දැන් සැහෙන කාලෙක ඉඳන් දකුණු ආසියාවේ ඒක පුද්ගල අදායම වැඩිම රට (ලංකාව 02).

    ඉන්දුනීයාවේ නම් මිනිස්සු වැක්සීන් එක ගන්න කැමති නැති සීන් එකක් තියෙනවා. උන්ගේ සිනෝ වැක්ස් ගහපු දොස්තරල බර ගානක් ඉන්ෆෙක්ට් උනා. තායිලන්තයටත් මේ සතියේ ජපානය වැක්සීන් ප්‍රධානයක් අනුමත කරා.

    සරළවම අපේ ප්‍රශ්නේ එන්නත් නැති එක, සහ ගන්න තැනක් නැති එක. ඉන්දියාවට කෙල උන එක අපිට තදටම බලපෑවා මම හිතන්නේ. අගෝස්තු වෙද්දි අපේ ප්‍රශ්නේත් විසදුනොත් හොදයි.
     
    • Like
    Reactions: dfgrendezvous

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,898
    10,495
    113
    In the eyes of my girl
    mekane.. e rate sir fail gaga heminena set ne. health sector eken kiyanwa deyak . eka paksha wipaksha , seramala ekathu wela karaanwa. itin control wenwa. unge politics gewenne ne health walata. dan meka dakkama duwwagena set ekak ei.... eyala itin choon karayo thama
    රිදෙයි හේන සෙට් එකකට
    මේ වෙලේ හැමෝම එකට එකතු උනා නම් අපි තව සියට 2 හරි ඉදිරියට යනවා