පදක්කම් නැත්තේ ඇයි කියලද හිතන්නේ? ඉන්දියාවේ ඔච්චර ජනගහනයක් ඉඳල තවම silver එකක් විතරයි.
අපිටත් රාවනාව නැගිට්ටලා ගන්නකන් පදක්කමක් ගන්න බැරිවෙයි වගේ ?
අපිටත් රාවනාව නැගිට්ටලා ගන්නකන් පදක්කමක් ගන්න බැරිවෙයි වගේ ?
hakiyawa nathi kama thama bung, anith ratawal ekka balapanko
yata competitive nathnam lanakwedi waddo wage unata. international level ekadi kabbo thama
මොනවා කරත් අමාරුයි බන් .professional sports නැති කම .. indiyawe උනත් cricket වලට විතරයි එහෙම තියෙන්නේ ... ලංකාවට වඩා ටිකක් වැඩි ඇති .. අනිත් sports වලට නෑ එචර .. professional sports ප්‍රෝග්‍රෑම් තියෙන්නේ ඕනේ .. වෙන රටවල් උන් full time ඒවාට practis කරන්නේ .. ලංකාවේ වගේ job කරලා ගිහින් පුළුවන් වෙලාවක practis කරන උන් නෙමේ
මොනවා කරත් අමාරුයි බන් .
සුසන්තිකා ජයසිංහ විතරයි අපිට පදක්කමක් ගෙනාවෙ ඔලිම්පික් එකෙ ඒකත් දුවන එකකින්.
අනික් එව්වායෙන් අපිට උන්ව අල්ලන්න අමාරුයි .
අනික ක්‍රිකට් කියන්නෙ එව්වා බලන්න ප්‍රෙක්ෂකයො ලංකාවෙම ඉන්නවා.
එත් සමහරක් ස්පොර්ට්ස් තියෙනවද කියලා මම උනත් දැක්කෙ ඔලිම්පික් එකෙන් .
ඉතිං ඒ රටවල් වල ඒ ස්පොර්ට්ස් වලට හොඳ ආර්ථිකයක් තියෙනවා බලන්න මිනිස්සු ඉන්නවා සල්ලි හම්බ වෙනවා ඉතිං වියදම් කරනවා පුහුණුව දෙන්න.
එත් අපෙ රට සමහරක් ස්පොර්ට්ස් තියෙනවාද කියලා කවුරුවත් දන්නෙ නැහැ .
කොච්චර වියදම් කරත් තෙරුමක් නැහැ .
ඔනි නම් මුල් විසි දෙනා අතරට එවි .
මචං ක්‍රිකට් රග්බි වලට මෙහෙ තියෙන තැන වෙනස් .එහෙම කියන්න බැනේ .. ඉස්සර cricket පටන් ගත්ත කාලේ ඉදල cricket බලන්න උන් හිටියේ නැනේ ... promote කරලා ගත්තම බලන්න මිනිස්සු ඉන්නව ඕනේ තරඟ .. හොඳ tourment ගෙනල්ල හොදට promote කරලා ගත්තොත් එහෙම කරලා ගණන් පුල්වුඅන් .. අව්ල තියෙන්නේ එහෙම කරන්න උවමන්වක් වත් උනන්දුවක් වත් අවශ්‍යතාවයක් plan වත් management වලට රජයවටත් නැති එක ...
example එකකට මහින්දගේ පුතාලට ඕනේ හින්ද හරි rugby promote කරනේ ඒ කලේ .. බලන්න මිනිස්සු හිටියේ නැතුව නෙමේනේ ... එක කරේ උන්ට play කරන්න වෙන්න ඇති .. ඒ උන්ට ඒ වගේ promote කරලා ගන්න ඕනේ ..
එක තමා කියන්නේ ... cricket ruger ගහන්න ඕනේ වෙන job එකක් හොයාගන්න නෙමේ ... උන්ගේ job එක වෙන්න ඕනේ එක .... එක තමා professional sports කියන්නේ .. නැතුව වෙන job එකක් කරන එක නෙමේ ...එක තමා වෙනස් වෙලා එන්න ඕනේ .. sport එක්ක තියන industry එකක් හදන plan එකක් ඕනේ ... plan එකක් තියේ නං ඕනේ එකක් promote කරලා ගන්න පුළුවන් ...මචං ක්‍රිකට් රග්බි වලට මෙහෙ තියෙන තැන වෙනස් .
හෙතුව ඔය ක්‍රීඩා දෙකම සුද්දා මෙහෙ තැනක් හදලා දීපු ක්‍රීඩාවන් .
මහින්දගෙ පුතාලට කලින් ඉඳන් උනත් රග්බි වලට තැනක් තිබ්බා අපෙ රටෙ.
ක්‍රිකට් රගර් සෙල්ලම් කිරීම එක තරා විදියක ස්ටෙටස් එකක් අපෙ රටෙ.
ලොකු ඉස්කොලෙක ක්‍රිකට්,රගර් සෙල්ලම් කරානම් ඌට ජොබක් හොයාගන්න කිසි අමාරුවක් නැහැ .
එත් ඇත්ලටික් ,වොලිබොල් වගෙ ක්‍රීඩා ගමෙ උන් සෙල්ලම් කරන එව්වා.
ෆුට්බොල් වගෙ නම් මුඩුක්කු වල උන් සෙල්ලම් කරන එව්වා.
ෆුට්බොල් මැච් බලන්නත් කට්ටිය ඉන්නව
ටෙලිවිෂන්ස් වලින් පෙන්නලා ප්‍රමොට් කරා
එත් ඒක ක්‍රිකට් රගර් තරම්ම තැනක් හදාගන්න අපොහොසත් උනා.
හෙතුව ? අර කිව්ව කාරණාව .
ඒ වගෙ තැනක් හදන්න පට්ට ධනවාදි ආර්ථිකයක් තියෙන්න ඔනි බන් .එක තමා කියන්නේ ... cricket ruger ගහන්න ඕනේ වෙන job එකක් හොයාගන්න නෙමේ ... උන්ගේ job එක වෙන්න ඕනේ එක .... එක තමා professional sports කියන්නේ .. නැතුව වෙන job එකක් කරන එක නෙමේ ...එක තමා වෙනස් වෙලා එන්න ඕනේ .. sport එක්ක තියන industry එකක් හදන plan එකක් ඕනේ ... plan එකක් තියේ නං ඕනේ එකක් promote කරලා ගන්න පුළුවන් ...
මොන sport එකටද එහෙම දැනට TV වලින් promote කරල ගානෙන් cricket ඇරුනම ... බලන්න එන්න මිනිසූ ඕනේ තරඟ ඉන්නව .. හරියට plan එකකට කරනවනං ..
sport industry එකක් කියනෙන් වෙනම එකක් ... උදේ job කරලා හවස practis කරන එක නෙමේ ..
බලන්න උනුත් ඉන්නවා ඕනේ තරඟ සෙල්ලන් කරන්න ළමයිනුත් ඉන්නව ඕනේ තරඟ .. tournament organize කරලා තියන හින්ද කියන්නේ .. plan එකක් නැති එකක් ප්‍රශ්නේ ... කෙලින්ම olympic දිනන්න නෙමේ podi level එකකින් ඉදල උඩට එන්න plan කරර්න්න ඕනේ
ඒ වගෙ තැනක් හදන්න පට්ට ධනවාදි ආර්ථිකයක් තියෙන්න ඔනි බන් .
ගොඩක්ම ධනවත් රටවල් තමා ඔලිම්පික් ගොල්ඩ් මෙඩල් ලිස්ට් එකෙ උඩින්ම ඉන්නෙ.
දුප්පත් රටවල් නම් කෙන්නියාව ,ඉතියොපියාව තමා .
උන් අල්ලන්නෙ අර දුර දුවන එව්වායෙන් ඇත්ලටික් වල.
උන්ගෙ ඇඟවල් එව්වාටම හැදුණු එව්වා.
අපෙ රටෙ උනත් රට ඇතුලෙදි ක්‍රිකට් වලට සොශල් ස්ටෙටස් එකක් විදියට ගැහැව්වාට එහෙමමත් ලොකු තත්වයක් තිබ්බෙ නැහැ ජාත්‍යන්තර වශයෙන් .
ඔය අපෙ අම්මලාගෙ කාලෙ සිදත් වෙත්තමුණි ලා ,රොයි ඩයස් ලා එහෙම ඉන්න කාලෙ හැමදාම පරාදයි අපි .
ඒ කාලෙ අපිත් අර බංගලි ටීම් එක වගෙ තම .
ඔය 1996 වර්ල්ඩ් කප් එකෙන් තමා අපිට ජාත්‍යන්තර වශයෙන් පොඩි තැනක් ආවෙ ක්‍රිකට් වල .
ඒ වර්ල්ඩ් කප් එකෙත් සෙල්ලම් කරෙ තනිකරම ක්‍රීඩකයන්ගෙ බොර්න් ටැලන්ට් එකෙන් .
අර්ජුන එහෙම කිව්වෙ අතින් කයිට් කරන් ක්‍රිකට් ගැහැව්වෙ කියලා ඒ කාලෙ.
මේ වීඩියො එකෙ තියෙනවා විස්තර .
ඉතිං එහෙම පහසුකම් අරව මෙව්වා තිබිලා නෙමෙ නෙ ක්‍රිකට් වල නමක් හදාගත්තෙ ?
එත් පස්සෙ සල්ලි එන්න ගත්තහම ඔන්න එක එක ගෝතයො ගෙනල්ලා ක්‍රිකට් විනාසම කරා .
me wage programm ekak thibbnam medal 1k hari gann tibba.
------ Post added on Jul 31, 2021 at 12:47 PM
Ehema ekak ne bn .... yakooo shooting walin puluwane .... volleyball... badminton .... thawa oni Tharam tiyenawa .... energy natuwa yana games gana hita panඒකට හේතුව මම නම් හිතන්නෙ ගොඩක් ක්‍රීඩා වලට අපෙ රටවල් වල උන්ගෙ ශාරීරිකව ඇති සොභාවය ජානමය හැකියාව ගොඩාක් අඩුයි .
එහෙන් මෙහෙන් එක්සෙප්ෂනල් කේස් එකක් උඩට එන්න පුළුවන් .
එත් අපිට බැහැ ගොඩක් ක්‍රීඩා වලට තියෙන මෙව්වා එක ගන්න .
අනික ඔලිම්පික් මෙඩල් ටෙබල් එක ගත්තොත් ලොකෙ ගොඩක් දියුණු කියන රටවල් තමා උඩින්ම ඉන්නෙ.
එකෙන්ම පෙනවා රටෙ දියුණුවත් එක්ක විවිධ ක්‍රීඩාවන් වලට දෙන තැන පුහුණුවත් බලපානවා .
දුප්පත් රටවල් වලට කියලා ගොල්ඩ් මෙඩල් ලිස්ට් එකෙ ඉන්නෙ ඔය අප්‍රිකන් කෙන්යා ,ඉතියොපියා වගෙ රටවල්.
ගොඩක්ම දුර දුවන එව්වායෙ තමා උන් උඩින් ඉන්නෙ.
උන්ගෙ ඇඟවල් එව්වාට විතරයි හැදිලා තියෙන්නෙ .
ජැමෙයිකාව උනත් උසේන් බොල්ට් වගෙ උන් දුවලා ගේම ගහන නිසා තමා ගොල්ඩ් මෙඩල්ස් වත් අරගන්නෙ.
ඇමරිකාවත් ගොඩක්ම අල්ලන්නෙ ඇත්ලටික් වලින්.
තනිකරම උන්ගෙ කල්ලො තමා ගේම ගහන්නෙ.
සුද්දො දක්ෂ ඔය ඇත්ලටික් වල කවපෙත්ත ,මිටිය ,යගුලිව විසිකිරීම වගෙ දෙවල් වලට.
එත් දුවන එව්වා තනිකරම කල්ලො .
බලපන් ඔලිම්පික් එකක වැඩිම ගොල්ඩ් මෙඩල්ස් තියෙන්නෙ කොයි ස්පොර්ට්ස් වලටද කියලා
ඇත්ලටික් එක ඊට පස්සෙ ස්විමින්ග් ,ඊට පස්සෙ ව්‍රෙස්ලිං .
ඉතිං අපිට ඔනි නම් ඔය අප්‍රිකාවෙ දුප්පත් රටක දුර දුවන්න පුළුවන් එවුන් ටිකක් ගෙනල්ලා ලංකාවෙ සිටිසන් දීලා සැපක් දීලා රට වෙනුවෙන් දුවවන්න තම තියෙනෙන්
අඩුම ගානෙ ගොල්ඩ් මෙඩල්ස් දෙකතුනක්වත් එවි .
ඒ වගෙ තැනක් හදන්න පට්ට ධනවාදි ආර්ථිකයක් තියෙන්න ඔනි බන් .
ගොඩක්ම ධනවත් රටවල් තමා ඔලිම්පික් ගොල්ඩ් මෙඩල් ලිස්ට් එකෙ උඩින්ම ඉන්නෙ.
දුප්පත් රටවල් නම් කෙන්නියාව ,ඉතියොපියාව තමා .
උන් අල්ලන්නෙ අර දුර දුවන එව්වායෙන් ඇත්ලටික් වල.
උන්ගෙ ඇඟවල් එව්වාටම හැදුණු එව්වා.
අපෙ රටෙ උනත් රට ඇතුලෙදි ක්‍රිකට් වලට සොශල් ස්ටෙටස් එකක් විදියට ගැහැව්වාට එහෙමමත් ලොකු තත්වයක් තිබ්බෙ නැහැ ජාත්‍යන්තර වශයෙන් .
ඔය අපෙ අම්මලාගෙ කාලෙ සිදත් වෙත්තමුණි ලා ,රොයි ඩයස් ලා එහෙම ඉන්න කාලෙ හැමදාම පරාදයි අපි .
ඒ කාලෙ අපිත් අර බංගලි ටීම් එක වගෙ තම .
ඔය 1996 වර්ල්ඩ් කප් එකෙන් තමා අපිට ජාත්‍යන්තර වශයෙන් පොඩි තැනක් ආවෙ ක්‍රිකට් වල .
ඒ වර්ල්ඩ් කප් එකෙත් සෙල්ලම් කරෙ තනිකරම ක්‍රීඩකයන්ගෙ බොර්න් ටැලන්ට් එකෙන් .
අර්ජුන එහෙම කිව්වෙ අතින් කයිට් කරන් ක්‍රිකට් ගැහැව්වෙ කියලා ඒ කාලෙ.
මේ වීඩියො එකෙ තියෙනවා විස්තර .
ඉතිං එහෙම පහසුකම් අරව මෙව්වා තිබිලා නෙමෙ නෙ ක්‍රිකට් වල නමක් හදාගත්තෙ ?
එත් පස්සෙ සල්ලි එන්න ගත්තහම ඔන්න එක එක ගෝතයො ගෙනල්ලා ක්‍රිකට් විනාසම කරා .
Ehema ekak ne bn .... yakooo shooting walin puluwane .... volleyball... badminton .... thawa oni Tharam tiyenawa .... energy natuwa yana games gana hita pan
ජෙනටික්ස්. විවිධාකාර ප්‍රජාවන් වලට භෞතික සංරචක වල ගුණ පිහිටන්නෙ විවිධාකාර මට්ටම් වලින්. ඕක ස්වාභාවික දෙයක්, කම්පා වෙන්න අවශ්‍ය නෑ. කොහොමත් ආසියානු කකුල් වල ඇනටොමිකල් දුර්වලතා වැඩියි කියල කියනව නේද.
ඒක නෙමේ මම ලොකු වෙන්න වෙන්න පුදුම වෙන එක අඩු නොවනම දෙයක් තමයි සුසන්තිකාගෙ ඔලිම්පික් සිල්වර් මෙඩල් එක. ඒක ලොවෙත් ඇනෝමලි එකක්. ඔලිම්පික් ස්ප්‍රින්ට් ඉවෙන්ට් එකක් දිනපු පලවෙනි ආසියානුවා, අදටත් ස්ප්‍රින්ට් වල මෙඩ්ල් එකක් ගත්ත එකම ආසියානු කාන්තාව. මාරයි ඒකනම්.