දකුණු ආසියාවේ වැඩිම විදුලි බිල

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරාවටම.. දකුනු ආසියාව කියලා උබ කියන රටවල් ටිකයි. ඒ රටවල GDP එකයි ජනගහනයයි දැම්මොත් ලොකු උදව්වක්..
    ගූගල් කරල බලා ගනින්කො.අමුතු දකුනු ආසියාවක් නැ සම්මතයේ හදුන්වන එක තමයි,.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    dup dup ballige putha. . . thotatanam moko balu kaama tax adu unaane!! rofl:
    තොපි තමා බල්ලො මේකෙ ලැගල බුර බුරා ඉන්න. අපි උබල වගේ කුක්කො ගැන හිතල තමයි උබලගෙ කෑම වල මිල අඩු කරල දුන්නෙ. කාල හොදට බුරපල්ල.:P
     
    Dec 3, 2013
    89
    4
    0
    Sri Lanka
    තොපි තමා බල්ලො මේකෙ ලැගල බුර බුරා ඉන්න. අපි උබල වගේ කුක්කො ගැන හිතල තමයි උබලගෙ කෑම වල මිල අඩු කරල දුන්නෙ. කාල හොදට බුරපල්ල.:P

    onna umbalage raja pawule ekeknam langadima walakajja gahanawa. borunam balapanko...

    !!! :rofl:

    hebei uu maloth Naamalta place enawa:love:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    යුද්දේ දිනලා අපිට මහින්ද ඩේලි ඇරියත් කමක් නැ කියලා තමා චන්දේ දීපු උන් දුන්නේ.. මහින්ද එක වචනේ මිනිහා .. දැන් යුද්දේ ඉවර කලා, ජනතාවගේ ඊලග පැතුම වෙච්ච "ඇරිල්ල", මිනිහා නියමෙටම ඉටු කරනවා.. බලන්න හසන්ත කොච්චර ආදර්ශමත් නායකයෙක්ද?

    :rofl::P
     
    චීන පටස්;16005454 said:
    erozan.... එන්න බලන්න මල්ලී

    දකුනු ආසියාවෙ වැඩිම ලයිට් බිල වගේම නොකඩවා පැය 24 ලයිට් දෙන දකුනු ආසියාවෙ එකම රටත් ලංකාවම තමයි,අනික 90% වඩා වැඩි ආවරනය,ඔය හැම එකක දෙපැත්තක් තියෙනව.

    ඇවිල්ලා ඇවිල්ලා.... දැන් ඉතින් මහින්දයගෙ කෙරුවාව අහන්න ලෑස්ති වෙල කට්ටිය පිලිවෙලකට ඈඳි ගත්තනන්
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    චීන පටස්;16005862 said:
    ඇවිල්ලා ඇවිල්ලා.... දැන් ඉතින් මහින්දයගෙ කෙරුවාව අහන්න ලෑස්ති වෙල කට්ටිය පිලිවෙලකට ඈඳි ගත්තනන්

    :D
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ai ban mahinda padi wadi kalane me daa paara budget eken sahenata, ehema kole oya bill tika gewanna thama. umbe hithata upset nam onna oya elakiri wage thiyena highway eke rawumak palayan :D
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    චීන පටස්;16005862 said:
    ඇවිල්ලා ඇවිල්ලා.... දැන් ඉතින් මහින්දයගෙ කෙරුවාව අහන්න ලෑස්ති වෙල කට්ටිය පිලිවෙලකට ඈඳි ගත්තනන්
    suba_anagathyak-300x162.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අප්‍රිකාවෙ ලමයෙකුයි,දොඩන් කන බල්ලෙකුයි ලොල් තමා.:lol::lol::lol:
    ps බැල්ලිටවත් දීපල්ල ඔක හොදට එඩිට් කරල දෙයි.
    :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද මොන තර්කෙ දාන්ඩ ආවත් බොලා කිච වෙන එකමයි හැමදාව වෙන්නෙ.:P:P මොන මිහරක් රැලක්ද මන්ද විපක්ශෙ ඉන්නෙ.:confused::confused: අපි හිටියනම් දනි,ආණ්ඩුව එලවන්නෙ දවසින්,දවසින්. :cool::P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,310
    1
    13,226
    113
    Gotham City
    අනේ මන්ද මොන තර්කෙ දාන්ඩ ආවත් බොලා කිච වෙන එකමයි හැමදාව වෙන්නෙ.:P:P මොන මිහරක් රැලක්ද මන්ද විපක්ශෙ ඉන්නෙ.:confused::confused: අපි හිටියනම් දනි,ආණ්ඩුව එලවන්නෙ දවසින්,දවසින්. :cool::P
    ඔව් ඉතිං මී හරකෙක් වගේ හිටිය එකෙක්ව ෆෝර්ම් කරලා ඌව නායකයා කරානේ .දැන් පේනවනෙ වෙලා තියෙන දේ .නාස්තිය දූෂණය ,වංචාව හොරක්ම ඉහ වහ ගිහින් .මේ රට හැදෙනවා කෙසේ වෙතත් මහින්දගේ නෑ පරම්පරාවනම් හැදෙනවා .කිසිම සුදුසුකමක් නැති උන්ව සංස්ථා සභාපතිලා කරගෙන නෑ කම වෙනුවෙන් .හැමදාම පාඩු මිසක් ලාභ නම් නැහැ .චීනට රට විකුණ විකුණ කොමිස් ගිලිනවා :angry::angry::angry::angry::angry:.ඒත් උඹ වගේ ගොබ්බ්ස් ඛාන් ලට පෙන්වන්නේ සංවර්ධනේ කියලා .අනේ බන් දැන්වත් ඔය බත්බැල කමෙන් මිදියන් :P:P:P:P.රට ගැන හිතපන් .රට ගැන හිතනවා කියන්නෙ මහින්ද පල්හොරා ගැන හිතන එක නෙමේ .:yes::yes::yes::yes::yes::yes:
     
    Jeewake

    Active member
  • Feb 10, 2007
    555
    31
    28

    Well said. :yes:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    සරත් අමුණුගම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී හෙළි කළ පරිදි, ලංකාවේ පොහොසත්ම සියයට 20, ලංකාවේ ජාතික ආදායමෙන් සියයට 54.1 ක් භුක්ති විඳින අතර, පහළම අඩියේ සිටින සියයට 20 ක දිළිඳු ජනයාට හිමිවන්නේ රටේ ජාතික ආදායමෙන් සියයට 4.5 ක් පමණි. ලංකාවේ ආදායම් විෂමතාව ඉහළ යමින් පවතින බව, ලෝක කම්කරු සංවිධානය දැනටමත් අනතුරු අඟවා ඇත. තවත් බරපතල දර්ශකයක් වන්නේ තරුණ විරැුකියාවයි. ලෝක කම්කරු සංවිධානයේ 2013 ආසියා-ශාන්තිකර ශ‍්‍රම වෙළඳපොළ පිළිබඳ දත්තයන්ට අනුව, ‘ශ‍්‍රී ලංකාවේ තරුණ විරැුකියාවේ ප‍්‍රතිශතය, රටේ සමස්ත විරැුකියාවේ ප‍්‍රතිශතය මෙන් හතර ගුණයකටත් වැඩි ය.’
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    Unit 90ta wedi unu nisa oka 89 wage unanam sahenna wenask tiyanawa :)
    antima dawas wala wadiya use karanna epa :)

    විදුලියත් හරියට මගෙ ඉන්ටෙර්නෙට් පැකෙජ් එක වගෙ:oo: මාසෙ අන්තිමට වේලෙන්න වෙන්නෙ:dull:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    සරත් අමුණුගම පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ දී හෙළි කළ පරිදි, ලංකාවේ පොහොසත්ම සියයට 20, ලංකාවේ ජාතික ආදායමෙන් සියයට 54.1 ක් භුක්ති විඳින අතර, පහළම අඩියේ සිටින සියයට 20 ක දිළිඳු ජනයාට හිමිවන්නේ රටේ ජාතික ආදායමෙන් සියයට 4.5 ක් පමණි. ලංකාවේ ආදායම් විෂමතාව ඉහළ යමින් පවතින බව, ලෝක කම්කරු සංවිධානය දැනටමත් අනතුරු අඟවා ඇත. තවත් බරපතල දර්ශකයක් වන්නේ තරුණ විරැුකියාවයි. ලෝක කම්කරු සංවිධානයේ 2013 ආසියා-ශාන්තිකර ශ‍්‍රම වෙළඳපොළ පිළිබඳ දත්තයන්ට අනුව, ‘ශ‍්‍රී ලංකාවේ තරුණ විරැුකියාවේ ප‍්‍රතිශතය, රටේ සමස්ත විරැුකියාවේ ප‍්‍රතිශතය මෙන් හතර ගුණයකටත් වැඩි ය.’

    ඒ උනාට දැන් යුද්දේ නෑ නේ™