දකුණු කැරොලිනාවේ අද්භූත සුන්දරත්වය

K M J

Well-known member
  • Jun 17, 2015
    802
    266
    83
    Katubedda
    දකුණු කැරොලිනාවේ අද්භූත සුන්දරත්වය

    ඇමරිකාවේ, දකුණු කැරෝලිනා ප්‍රාන්තය විවිධ භූ විෂමතා සහිත කලාප පහක එකතුවකි. එහි සීමාවන් අත්ලාන්ටික් සාගරයට සමාන්තරව පිහිටා තිබේ. මේ ප්‍රදේශය වහල් වෙළඳාම නිසා යම් ප්‍රසිද්ධියක් උසුලනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ සහල් සහ තවත් ධාන්‍ය වර්ගත් වගා කෙරෙනවා. දකුණු කැරොලිනාව එහි පවතින චාම් සුන්දරත්වයත්, ඓතිහාසික වැදගත්කමත් , රළු තැනිතලා භුමි නිසාත් බොහෝ දෙනාගේ අවධානය දිනාගන්නවා. ඒ වගේම ලුණු ලේවායන් , ජල මාර්ග , වැලපෙන විලෝ ශාක සහිත පරිසර පද්ධති වලින් හැඩගැන්වෙන නිසාම ඇමෙරිකාවේ සුන්දරම ප්‍රාන්ත වලින් එකක් ලෙසට සැලකෙනවා.


    Angel Oak


    Beaufot හි ඉර බැස යන හැන්දෑවේ ඉස්සන් අල්ලන බෝට්ටුවක්.


    Botany Bay උද්‍යානය / Moss-draped oaks smother a coastal lane, Botany Bay Plantation


    ආදරවන්තයන්ගේ තැන්න / The romantic and tragic Lover’s Leap in Rock City


    ෆෝලි වෙරළේ මියගිය වෘක්ෂයක් / Dead tree stranded on Folly Beach County Park


    ග්‍රීෂ්ම ඍතුවේ අකුණු ගැසීම / Summer lightning storm over Hilton Head


    වගුරු බිමක් / Motionless southern swamp land


    අත්හැර දැමු ධාන්‍ය ගබඩාවක් / An old rundown barn on the cuff of Gaffney


    පයින් ගස් අතරින් ඉර බැස යන සුන්දර සැන්දෑවක් / Moody, blue-tinged sunset over pines trees in the Low country


    Myrtle වෙරළේ මීදුම / Mist over the Atlantic at Myrtle Beach


    Greenville හි Symmes දේවස්ථානය හිරු එළියෙන් බැබලෙන අයුරු / Morning sunshine through the Symmes Chapel, Greenville


    Charleston හි ලයිම් හවුස් පාලම උදෑසන මීදුමෙන් වැසී / The Limehouse Bridge in Charleston on a foggy morning.

    source
    sira.lk
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    පට්ට
    මේක ඇත්ත කියලා හිතන්නත් අමාරුයි


    click

    හැබැයි මෙතන තියෙන සමහර ඒවාගෙ ලස්සන තියෙන්නේ පොටො එකේ විතරයි