දකුණු පළාතට තද සුළඟක්.....දකුණට ටොනේඩෝ ?...

amila.ela

Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත
    දකුණු පළාතට තද සුළඟක්.....දකුණට ටොනේඩෝ ?...

    දකුණු පළාත ආශ්‍රීතව අද පස්වරුව වන විට තද සුළං තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    සාමාන්‍යයෙන් එම ප්‍රදේශය ආශ්‍රීතව පවතින පැයට කිලෝමීටර් 30 ක පමණ සුළ‍ඟේ වේගය පැයට කිලෝමීටර් 70ත් 80 ත් දක්වා වැඩි විය හැකි බව එහි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ චන්න රොද්‍රිගු මහතා පැවසීය.

    මේ හේතුවෙන් දකුණු වෙරළබඩ ආශ්‍රීතව මුහුද රළු විය හැකි බැවින් ධීවර කටයුතුවල නිරතවීම අවදානම් බව ද ඔහු පෙන්වා දෙයි.

    http://sinhala.adaderana.lk/news.php?nid=25634

    :shocked::shocked::shocked::shocked::shocked:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    රතු කොඩි ගොඩක් එක්ක ඔය බෞද්ධ කොඩිය දාගෙන ඉන්න එකෙන් බෞද්ධ ආගම ගැන නරක ආකල්පයක් ඇති වෙයි නේද මචන්..
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    කඩුවෙලටත් සුළග සැරයි මචන්ලා....අසාමන්‍ය සුලගක් තියෙනවා.. මාර සිතලයි මචාන්... හැගිමි ඇවිස්සිලා තියෙන්නේ.. මම දන්න අක්කියෙක් එක්ක මේ phone ආතල් එකක් ගන්න ගමන්... මාර කුල්. මරා සුළගක්....:P:P
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    නිරිත දිග මෝසම් අගෝස්තු-සැප්තැම්බර් වෙනකම් තියෙනවා. එතකම් ඔහොම තමයි ඊට පස්සේ ඔක්තොම්බර් වල ඊසාන දිග පටන් ගත්තම දකුණේ කුණාටු ගතිය ඇරිලා යයි.