දකුණු රටේ ඉස්කෝලයක් 😂

තොත්ත බබා

Well-known member
  • Jul 21, 2011
    7,144
    9,470
    113
    Happy Big Brother GIF by MOODMAN
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,436
    36,357
    113
    මැදමහනුවර
    Bump, අම්මා තාත්තා නැති ළමයෙක් ඔය ඉස්කෝලේ හිටියනම් කොච්චර දුක හිතෙයිද
    අම්මා තාත්තා කියන එකට සමට සම ගෑවෙන්නම ඕනි නෑ. බැඳපු නැති කෙනෙක්ටත් දරුවො ඉන්න පුළුවන්. අබ්දුල් කලාම්ගෙ කතා අහලා බලන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,701
    113
    බොරු වැඩ. ගෙදරදි පාත් උනා හයියෙන් මොනාද මන්ද කිව්වා නැගිට්ටා දිව්වා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    ඕකෙ වැරද්ද මොකද්ද?
    උබ ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ?

    අවු 16ක් තිස්සේ හරියට මොලේ හැදුව නම්,
    පෝලිමට දණ ගස්සල, බලෙන් එක ඉරියව්වක වැදගෙන ඉන්න කියලා කාගේ හරි අම්මෙක් තාත්තෙක් ට අදාළ කතාවක් ඇහෙන්න දීල ඔලුවට පොඩි වෙලාවකට දාන්න හදන බොරුවට වඩා
    තමන්ටම හරි දෙයක් තේරුම් ගන්න පුලුවන් ..

    ඔය ඇහෙන කතාවයි , එක එක්කෙනාට අම්ම තාත්ත ගැන තියන අත්දැකීමයි වෙනස් නේ බන්. සමහරවිට බැන බැන එන්න කියපු නිසා ඔතනට ඇවිත් වැදගෙන ඉන්න අය ඇති. අවුරුදු 16ක් හරියට ඔලුව හැදුව නම් ඔහොම බලෙන් වන්දවන්න ඕන නෑ අම්ම තාත්ත ගැන හරියට හිතන්න.. ඕක හරියට අර කාගේවත් කතාවක් ගැන නාට්ටියක් බලලා පොඩි වෙලාවකට හැගීම්බර වෙන්ව වගේ වැඩක්.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,292
    1
    59,359
    113
    Kaduwela
    ලොල්
    ඔහොම වැදගෙන පුක දීගෙන ඉන්න එවුන් තමා වයසට ගියාම මහ එවුන්ව අනාථ නිවාස වලට ගාල් කරන්නේ.
    ටික්ටොක් ජෙනරේෂන් එක මහා එවුන්ට සලකයි මේන් කියලා බලන් ඉඩපන්කෝ 🤣
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    උබ ඕකෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද ?

    අවු 16ක් තිස්සේ හරියට මොලේ හැදුව නම්,
    පෝලිමට දණ ගස්සල, බලෙන් එක ඉරියව්වක වැදගෙන ඉන්න කියලා කාගේ හරි අම්මෙක් තාත්තෙක් ට අදාළ කතාවක් ඇහෙන්න දීල ඔලුවට පොඩි වෙලාවකට දාන්න හදන බොරුවට වඩා
    තමන්ටම හරි දෙයක් තේරුම් ගන්න පුලුවන් ..

    ඔය ඇහෙන කතාවයි , එක එක්කෙනාට අම්ම තාත්ත ගැන තියන අත්දැකීමයි වෙනස් නේ බන්. සමහරවිට බැන බැන එන්න කියපු නිසා ඔතනට ඇවිත් වැදගෙන ඉන්න අය ඇති. අවුරුදු 16ක් හරියට ඔලුව හැදුව නම් ඔහොම බලෙන් වන්දවන්න ඕන නෑ අම්ම තාත්ත ගැන හරියට හිතන්න.. ඕක හරියට අර කාගේවත් කතාවක් ගැන නාට්ටියක් බලලා පොඩි වෙලාවකට හැගීම්බර වෙන්ව වගේ වැඩක්.
    මට බලාපොරොත්තුවක් නෑ මම ඇහුවෙ මේ සිද්ධියෙ වැරද්ද ගැන.

    උබ කියන්නෙ අවුරුදු 16ක සිස්ටම් එකක වැරද්දක් ගැන නෙ මම අහන්නෙ ඔය සිද්ධියෙ වැරද්ද? වදින්නෙ තමන්ගෙ අම්මටයි තාත්තටයිනෙ

    එහෙම බැලුවොත් ඉතින් ගුරුදෙගුරු රැස්වීම් තියන්නත් බෑ ඔය සමහරු එන්නෙම අයියෝ ලමය අපිට වැඩ තියෙනව කියාගෙනනෙ.

    මම දැකල තියෙනව ගොඩක් වෙලාවට ඕක දෙපැත්තටම වැඩ කරන්න කරනව. අම්ම තාත්තටත් තමන්ගෙන් ළමයට වෙන්න ඕනි ඒව මතක් කරල දීල ළමයින්ට තමන්ගෙන් අම්ම තාත්තට වෙන්න ඔනි ඒව මතක් කරල දෙන්න වගේ අරමුණක් තමා ඔය වගේ ඒව සන්විධානය කරද්දි කරන්නෙ.

    ඒක ඉතින් මනෝවිද්‍යාත්මකව කොච්චර ඉෆෙක්ටිව්ද කියන්න නන් දන්නෙ නෑ
     
    • Like
    Reactions: .::J@S::.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,333
    166,678
    113
    එකමත් එක රටක
    උබ කියන්නෙ අවුරුදු 16ක සිස්ටම් එකක වැරද්දක් ගැන නෙ මම අහන්නෙ ඔය සිද්ධියෙ වැරද්ද? වදින්නෙ තමන්ගෙ අම්මටයි තාත්තටයිනෙ

    එහෙම බැලුවොත් ඉතින් ගුරුදෙගුරු රැස්වීම් තියන්නත් බෑ ඔය සමහරු එන්නෙම අයියෝ ලමය අපිට වැඩ තියෙනව කියාගෙනනෙ.
    ඔය බලෙන් ඔළුවට දාන්න යන ඒවා තාවකාලික දේවල් බන්.

    අර කාලයක් ආවේ කවි බණක් මව් ගුණ කියන . ඕක උදේ හවස දාගෙන හැමෝටම කිය කියා ගිය අය දන්නවා දැන් අම්මව ගෙදරටවත් වැද්දගන්නේ නැති ..
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    ඔය බලෙන් ඔළුවට දාන්න යන ඒවා තාවකාලික දේවල් බන්.

    අර කාලයක් ආවේ කවි බණක් මව් ගුණ කියන . ඕක උදේ හවස දාගෙන හැමෝටම කිය කියා ගිය අය දන්නවා දැන් අම්මව ගෙදරටවත් වැද්දගන්නේ නැති ..
    🤷‍♂️
     
    cyberian

    Active member
  • Nov 9, 2008
    111
    95
    28
    විලි ලැජ්ජයි. ඉතින් කවදා නිදහස් නිවහල් මිනිස්සු බිහි වෙයි ද මේ රටේ? :no:
     
    • Like
    Reactions: gnilukshi