Ehema ekak thama line karanna beluweඅවා......
බලපිටිය අවට 5කිමි...
මාදු ගඟ තමයි ඔය පැත්තෙ...
රටෙ ඔය පැත්තෙ වැඩිය කරක් ගහලා නැ නෙහ් මන්
සුදු මහත්තුරු කන්න යන රෙස්ටොරන්ට් එකක් අල්ලන්න![]()
හොද පොට් එකක් තමා බන් බැලුවේ නැත්නම් ඔහේ සතපහකට ෂුවර් නෑපාලු beach ගල් පඳුරු අස්සේ නම් යන්න එපා .
මාදු ගඟේ යන්න ගිහින් ලාබෙට තියෙන මොකුද්ද කියල වත් දන්නේ නැති , බෝට්ටු අරන් couple විතරක් යන්න එපා .
අම්බලන්ගොඩ ට bus එකේ නම් විනාඩි 10 වලින් යන්න පුළුවන් , වාහනේ නම් 5mins දුර ,
පොඩි restaurants(හොටෙල් වල ඒවා ) තියෙනවා ,pizza shops ඒවා බලන්න ,
අහුන්ගල්ල පැත්තට අවොත් ඉඳුරුව වෙනකන් හොඳ restaurants තියෙනවා 5star ඒවත් . price පොඩ්ඩක් වැඩි වේවි .
------ Post added on Mar 19, 2024 at 5:25 PM
ලබන අගහරුවාදා මේකේ රිප්ලයි එකක් තිබ්බේ නැත්නම් මන්න පාරක් කාලා කියලා හිතාගනින්මාලු කපන මන්න පාරක් කන්න වෙයි අවම වසයෙන්![]()
------ Post added on Mar 19, 2024 at 5:28 PM

