දකුණු රටේ කුකුලනි මෙහි වරෙව්.

nooby

Well-known member
  • Mar 25, 2018
    4,248
    2,433
    113
    Srilanka
    අවා......

    බලපිටිය අවට 5කිමි... :frown::frown:
    මාදු ගඟ තමයි ඔය පැත්තෙ...

    රටෙ ඔය පැත්තෙ වැඩිය කරක් ගහලා නැ නෙහ් මන් :(
    සුදු මහත්තුරු කන්න යන රෙස්ටොරන්ට් එකක් අල්ලන්න :D
    Ehema ekak thama line karanna beluwe

    පාලු beach ගල් පඳුරු අස්සේ නම් යන්න එපා .
    මාදු ගඟේ යන්න ගිහින් ලාබෙට තියෙන මොකුද්ද කියල වත් දන්නේ නැති , බෝට්ටු අරන් couple විතරක් යන්න එපා .
    අම්බලන්ගොඩ ට bus එකේ නම් විනාඩි 10 වලින් යන්න පුළුවන් , වාහනේ නම් 5mins දුර ,
    පොඩි restaurants(හොටෙල් වල ඒවා ) තියෙනවා ,pizza shops ඒවා බලන්න ,
    අහුන්ගල්ල පැත්තට අවොත් ඉඳුරුව වෙනකන් හොඳ restaurants තියෙනවා 5star ඒවත් . price පොඩ්ඩක් වැඩි වේවි .
    හොද පොට් එකක් තමා බන් බැලුවේ නැත්නම් ඔහේ සතපහකට ෂුවර් නෑ 😅
    ------ Post added on Mar 19, 2024 at 5:25 PM

    මාලු කපන මන්න පාරක් කන්න වෙයි අවම වසයෙන් 🤣🤣
    ලබන අගහරුවාදා මේකේ රිප්ලයි එකක් තිබ්බේ නැත්නම් මන්න පාරක් කාලා කියලා හිතාගනින් 😅😅
    ------ Post added on Mar 19, 2024 at 5:28 PM
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,816
    21,139
    113
    adala nene
    Ehema ekak thama line karanna beluwe

    හොද පොට් එකක් තමා බන් බැලුවේ නැත්නම් ඔහේ සතපහකට ෂුවර් නෑ 😅
    ------ Post added on Mar 19, 2024 at 5:25 PM

    ලබන අගහරුවාදා මේකේ රිප්ලයි එකක් තිබ්බේ නැත්නම් මන්න පාරක් කාලා කියලා හිතාගනින් 😅😅
    ------ Post added on Mar 19, 2024 at 5:28 PM
    සිරාවට බොසා කෑල්ල බලපිටියෙ නම් ඒ පැත්තෙ නැතුව ඕනෙ පැත්තක පලයන් දෙන්න එක්ක 🙄🤣
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,248
    2,433
    113
    Srilanka
    සිරාවට බොසා කෑල්ල බලපිටියෙ නම් ඒ පැත්තෙ නැතුව ඕනෙ පැත්තක පලයන් දෙන්න එක්ක 🙄🤣
    ගොඩක් resorts වල phone නම්බර් වැඩ නෑ. එපා වෙනව රෙද්ද