අපෝ ඔය පැත්තේ යන්න එපා..
මේ දවස් වල අඩු කුලේ උන් මරා ගන්නවා.
හැම තැනම පොලිස්, STF දාල.
මේ දවස් වල අඩු කුලේ උන් මරා ගන්නවා.
හැම තැනම පොලිස්, STF දාල.
යන්න එපෝ. ලැට් පෝච්චියට, ටකරමට, අරක්කු කාලට, බත් පැකට් එකට පුක දෙන අඩුකුලේ පර හැත්ත පිරිලා. තව වේස නාකි මයිනෙකුයි මල පෙරේත කපුටෙකුයි සාටක පිසාචියෝ රෑනකුයි ඉන්නවාDown south පොඩ්ඩක් ඇවිදල කරල එන්න අදහසක් තියෙනව සතියක් විතර දාගෙන.
මාතර පැත්තෙන් පටන් ගෙන උඩට එන්න තමා අදහස.
පොල්හේන > මිරිස්ස > ගාල්ල > හික්කඩුව
ප්‍රවාහන මාධ්‍ය කෝච්චිය කියල තමා දැනට හිතන් ඉන්නෙ.
ඔය පැත්තෙ ඈයො සහ ගියපු ඈයො පොඩි සපෝට් එකක් දෙනවැයි මේ උන්දැට ට්‍රිප් එක ප්ලෑන් කර ගන්න.
මොක??
එහෙනම් බයික් හරි කාර් එකේ හරි තමාමාතර නම් කොටුව සහ පොල්හේන බීච්. ගාල්ල නම් රූමස්සල, ජංගල් බීච්, කොටුව සහ කෞතුකාගාරය කැමති නම් උනවටුන වැල්ලෙ දේවාලෙ, සහ යටගල විහාරය.
update. කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය එතන බෝට් ට්‍රිප් එකක් යන්නත් පුළුවන්.තව ඉතිං ගාල්ල පසුකර එන කොට මාදු ගඟේ බෝට්ටුවක සවාරියක් යන්නත් පුලුවන්. බස් කෝච්චි වල ගිහින් ඔය ඔක්කොම සෙල්ලම් කරන එක නම් ලේසි නෑ.
සිරාවටද කියන්නෙඅපෝ ඔය පැත්තේ යන්න එපා..
මේ දවස් වල අඩු කුලේ උන් මරා ගන්නවා.
හැම තැනම පොලිස්, STF දාල.
හරේPassport eka harida?
ඇහැක් උනොත් කනෝසීනී කුරුල්ලෝ කනවැයි
යන එනේක විතරැයි නෙව.ඔහෙයි මක්ක කතා කරනවැයි. දිගට ඇදෙන හූ ගාන එකේ ඇහැකියැයි සවාරි යන්න. හින්නිකිතර වත් මොළයක් නැති හැටියක් අනේ අම්මපා.![]()
වතු මොය්යෝ වැන්ජනයක් අනිවා කන්න![]()
බලමු බන්. නැත්තං ගාල්ලට විතරක් යනව.ඔක්කොටම කලින් වීසා ඇරන් හිටපන්කො ඔහේ.
ආහ් මේ මාසෙ මුල ගියා ඒ පැත්තෙ කරක් ගහල එන්න. මුහුද නම් සැරයි හැබැයි. මේ ටිකේ ඕෆ් සීසන්ලු.මම ගියේ කුඩාවැල්ල-නිල්වැල්ල-මිරිස්ස. මාකුඹුරෙන් හරි පිටකොටුවෙන්හරි හ යිවේ බස් එකක් දාගෙන මාතර පලයන්. ඇවිදල ඒකකම වරෙන්. කාලෙ අපරාදෙ බන් ට්‍රේන් වලට.
සිරාවටද කියන්නෙ
.විශ්වාස කරපන් උන් රෝල්ස් වලට කියන්නෙ "පාන් කුඩු බට" කියලා. ටෝච් එකට කියන්නෙ "විපරම් පොල්ල" කියල. මහ මෝඩ මිනිස්සු ඉන්න පැත්තක්.![]()
සීනී කුරුල්ලෝ කනවැයි
වතු මොය්යෝ වැන්ජනයක් අනිවා කන්න![]()

ඇයි සුදු එවුන්ට මොකද කරන්නෙ?ඇයි බන් දැක්කේ නැද්ද? හැම තැනම STF, පොලිස් මුර පොලවල් දාල. යුද්දේ කාලේ වගේ.
උඹේ හම සුදුද?
කොට්ටාවෙන් හයිවේ බස් එක ගනින්කෝ. කෝච්චියේ දවසෙන් බාගයක් විතර හැමිනෙනකොට බස් එකේන් ගිහින් ආපහු එන්නත් පුළුවන්.
![]()
------ Post added on Jul 17, 2023 at 8:50 PM
දකුනු රටේ භාශාව බැරි නම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අරන් යන්න. නැත්නම් සමහර එව්වට උන් කියන වචන වලට, අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාන්දුරුවනේ...
------ Post added on Jul 17, 2023 at 8:58 PM
එහෙ උන් රෝල්ස් වලටයි, ටෝච් එකටයි කියන්නෙ මොනාද කියපන්.
ඇයි සුදු එවුන්ට මොකද කරන්නෙ?
Tහම සුදුනම් අව්ලක් නැ.
5-7 dayshow many days? oya eka thanaka one full day wath aduma inna wenawa, ikmanata welena sand randenne nathi andum aran palayan. beach line eka nam aathal. wiyadam karanawa nam honda sapak ganna puluwan ithin.
මම ඉන්ද්‍රජිත්ගෙ නංගි කියල හිතුවද?
ලබන සතිය දිහාට ඇහැකි.
වාහන පදවනවාට වඩා සැපයි කියල හිතුන.
ලග ලග යන ඒවට ටුක් ටුක් දාගන්නව.