දකුණු රටේ සවාරියකට උපදෙස්

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    Down south පොඩ්ඩක් ඇවිදල කරල එන්න අදහසක් තියෙනව සතියක් විතර දාගෙන.

    මාතර පැත්තෙන් පටන් ගෙන උඩට එන්න තමා අදහස.
    පොල්හේන > මිරිස්ස > ගාල්ල > හික්කඩුව

    ප්‍රවාහන මාධ්‍ය කෝච්චිය කියල තමා දැනට හිතන් ඉන්නෙ.

    ඔය පැත්තෙ ඈයො සහ ගියපු ඈයො පොඩි සපෝට් එකක් දෙනවැයි මේ උන්දැට ට්‍රිප් එක ප්ලෑන් කර ගන්න.
    යන්න එපෝ. ලැට් පෝච්චියට, ටකරමට, අරක්කු කාලට, බත් පැකට් එකට පුක දෙන අඩුකුලේ පර හැත්ත පිරිලා. තව වේස නාකි මයිනෙකුයි මල පෙරේත කපුටෙකුයි සාටක පිසාචියෝ රෑනකුයි ඉන්නවා :sick: :sick: :sick: .
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    මොක??

    මාතර නම් කොටුව සහ පොල්හේන බීච්. ගාල්ල නම් රූමස්සල, ජංගල් බීච්, කොටුව සහ කෞතුකාගාරය කැමති නම් උනවටුන වැල්ලෙ දේවාලෙ, සහ යටගල විහාරය.
    update. කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය එතන බෝට් ට්‍රිප් එකක් යන්නත් පුළුවන්.තව ඉතිං ගාල්ල පසුකර එන කොට මාදු ගඟේ බෝට්ටුවක සවාරියක් යන්නත් පුලුවන්. බස් කෝච්චි වල ගිහින් ඔය ඔක්කොම සෙල්ලම් කරන එක නම් ලේසි නෑ.
    එහෙනම් බයික් හරි කාර් එකේ හරි තමා

    අපෝ ඔය පැත්තේ යන්න එපා..
    මේ දවස් වල අඩු කුලේ උන් මරා ගන්නවා.
    හැම තැනම පොලිස්, STF දාල.
    සිරාවටද කියන්නෙ

    Passport eka harida?
    හරේ

    සීනී කුරුල්ලෝ කනවැයි
    ඇහැක් උනොත් කනෝ

    ඔහෙයි මක්ක කතා කරනවැයි. දිගට ඇදෙන හූ ගාන එකේ ඇහැකියැයි සවාරි යන්න. හින්නිකිතර වත් මොළයක් නැති හැටියක් අනේ අම්මපා. :sorry:
    යන එනේක විතරැයි නෙව.
    අතරමග ගමන රෝද හතරෙ හෝ තුන

    වතු මොය්යෝ වැන්ජනයක් අනිවා කන්න 👌
    😂

    ඔක්කොටම කලින් වීසා ඇරන් හිටපන්කො ඔහේ.

    ආහ් මේ මාසෙ මුල ගියා ඒ පැත්තෙ කරක් ගහල එන්න. මුහුද නම් සැරයි හැබැයි. මේ ටිකේ ඕෆ් සීසන්ලු.මම ගියේ කුඩාවැල්ල-නිල්වැල්ල-මිරිස්ස. මාකුඹුරෙන් හරි පිටකොටුවෙන්හරි හ යිවේ බස් එකක් දාගෙන මාතර පලයන්. ඇවිදල ඒකකම වරෙන්. කාලෙ අපරාදෙ බන් ට්‍රේන් වලට.
    බලමු බන්. නැත්තං ගාල්ලට විතරක් යනව.
    ------ Post added on Jul 17, 2023 at 7:36 PM
     
    • Like
    Reactions: Cypress and NRTG

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    කොට්ටාවෙන් හයිවේ බස් එක ගනින්කෝ. කෝච්චියේ දවසෙන් බාගයක් විතර හැමිනෙනකොට බස් එකේන් ගිහින් ආපහු එන්නත් පුළුවන් :dull: .

    විශ්වාස කරපන් උන් රෝල්ස් වලට කියන්නෙ "පාන් කුඩු බට" කියලා. ටෝච් එකට කියන්නෙ "විපරම් පොල්ල" කියල. මහ මෝඩ මිනිස්සු ඉන්න පැත්තක්. :yes:
    සීනී කුරුල්ලෝ කනවැයි
    වතු මොය්යෝ වැන්ජනයක් අනිවා කන්න 👌


    Drawing Motivation GIF

    ------ Post added on Jul 17, 2023 at 8:50 PM

    දකුනු රටේ භාශාව බැරි නම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අරන් යන්න. නැත්නම් සමහර එව්වට උන් කියන වචන වලට, අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාන්දුරුවනේ...:dull:
    ------ Post added on Jul 17, 2023 at 8:58 PM
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ඇයි බන් දැක්කේ නැද්ද? හැම තැනම STF, පොලිස් මුර පොලවල් දාල. යුද්දේ කාලේ වගේ.
    උඹේ හම සුදුද?
    ඇයි සුදු එවුන්ට මොකද කරන්නෙ?

    කොට්ටාවෙන් හයිවේ බස් එක ගනින්කෝ. කෝච්චියේ දවසෙන් බාගයක් විතර හැමිනෙනකොට බස් එකේන් ගිහින් ආපහු එන්නත් පුළුවන් :dull: .






    Drawing Motivation GIF

    ------ Post added on Jul 17, 2023 at 8:50 PM

    දකුනු රටේ භාශාව බැරි නම් ට්‍රාන්ස්ලේටර් කෙනෙක් අරන් යන්න. නැත්නම් සමහර එව්වට උන් කියන වචන වලට, අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාන්දුරුවනේ...:dull:
    ------ Post added on Jul 17, 2023 at 8:58 PM
    😂😂😂
     
    • Haha
    Reactions: NRTG and Cypress

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    Tහම සුදුනම් අව්ලක් නැ.
    Jurassic Park Wow GIF by Spotify


    how many days? oya eka thanaka one full day wath aduma inna wenawa, ikmanata welena sand randenne nathi andum aran palayan. beach line eka nam aathal. wiyadam karanawa nam honda sapak ganna puluwan ithin.
    5-7 days
    ------ Post added on Jul 18, 2023 at 12:35 PM
     
    • Haha
    Reactions: NRTG and Cypress

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලබන සතිය දිහාට ඇහැකි.


    ❤️


    වාහන පදවනවාට වඩා සැපයි කියල හිතුන.
    ලග ලග යන ඒවට ටුක් ටුක් දාගන්නව.

    ehema giyahama eka trip ekak wage wenne neha ban, gu godak wenawa
    van thiyenawa one day packages walata, ewa ganin.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    කෝච්චියෙන් ගාල්ලට ගිහිල්ලා නවාතැනක් හොයාගෙන හවසට කොටුවෙ රවුමක් දාලා මූදෙ නාගන (ලයිට් හවුස් ලඟින් බහින්න පුළුවන්) එදා දවස ඉවරයි. දෙවනි දවසෙ යටගල විහාරය බලන්න යන්න පලුවන් බස් එකේ. හවස රූමස්සල සාම චෛත්‍යය බලලා ජන්ගල් බීච් එකටත් බැහැලා එන්න පුළුවන්. අවශ්‍ය විදිහට බස් ටුක්ටුක්. ඊලඟ දවසෙ බස් එකේ කොග්ගල යන්න පුළුවන් මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය, මඩොල්දූව බෝට්ටු සවාරි තව පාර අයිනෙ පාර්ක් එකක් තියනවා ඔය කිට්ටුව හවස් වෙනකන් එතන ඉන්නත් පුළුවන්. 4 උනවටුන බීච් යනවා පාරෙ ඉඳලා පයින් යන්න පුලුවන් දේවාලෙත් බලන්න පුලුවන්.
     
    • Like
    Reactions: NRTG