දකුණු රටේ සවාරියකට උපදෙස්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    Down south පොඩ්ඩක් ඇවිදල කරල එන්න අදහසක් තියෙනව සතියක් විතර දාගෙන.

    මාතර පැත්තෙන් පටන් ගෙන උඩට එන්න තමා අදහස.
    පොල්හේන > මිරිස්ස > ගාල්ල > හික්කඩුව

    ප්‍රවාහන මාධ්‍ය කෝච්චිය කියල තමා දැනට හිතන් ඉන්නෙ.

    ඔය පැත්තෙ ඈයො සහ ගියපු ඈයො පොඩි සපෝට් එකක් දෙනවැයි මේ උන්දැට ට්‍රිප් එක ප්ලෑන් කර ගන්න.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,769
    4,866
    113
    Down south පොඩ්ඩක් ඇවිදල කරල එන්න අදහසක් තියෙනව සතියක් විතර දාගෙන.

    මාතර පැත්තෙන් පටන් ගෙන උඩට එන්න තමා අදහස.
    පොල්හේන > මිරිස්ස > ගාල්ල > හික්කඩුව

    ප්‍රවාහන මාධ්‍ය කෝච්චිය කියල තමා දැනට හිතන් ඉන්නෙ.

    ඔය පැත්තෙ ඈයො සහ ගියපු ඈයො පොඩි සපෝට් එකක් දෙනවැයි මේ උන්දැට ට්‍රිප් එක ප්ලෑන් කර ගන්න.
    වෙලාවක් / කලාවක් නැතුව පැය ගණන් රස්තියාදු වේවි කෝච්චි වල ගියාම මුළු ට්‍රිප් එකම අජුත වෙනවා බන්. රෙන්ට් එකට වාහනයක් අරන් යන්න. සල්ලි අමාරුම නම් මෝටර් බයික් එකක හෝ කට්ටියක් එකතු වෙලා වෑන් එකක් අරන් යන්න.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ඔහේ කවදැයි ඉතින් යන්නෙ...
    ලබන සතිය දිහාට ඇහැකි.

    ❤️

    වෙලාවක් / කලාවක් නැතුව පැය ගණන් රස්තියාදු වේවි කෝච්චි වල ගියාම මුළු ට්‍රිප් එකම අජුත වෙනවා බන්. රෙන්ට් එකට වාහනයක් අරන් යන්න. සල්ලි අමාරුම නම් මෝටර් බයික් එකක හෝ කට්ටියක් එකතු වෙලා වෑන් එකක් අරන් යන්න.
    වාහන පදවනවාට වඩා සැපයි කියල හිතුන.
    ලග ලග යන ඒවට ටුක් ටුක් දාගන්නව.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,450
    75,172
    113
    Down south පොඩ්ඩක් ඇවිදල කරල එන්න අදහසක් තියෙනව සතියක් විතර දාගෙන.

    මාතර පැත්තෙන් පටන් ගෙන උඩට එන්න තමා අදහස.
    පොල්හේන > මිරිස්ස > ගාල්ල > හික්කඩුව

    ප්‍රවාහන මාධ්‍ය කෝච්චිය කියල තමා දැනට හිතන් ඉන්නෙ.

    ඔය පැත්තෙ ඈයො සහ ගියපු ඈයො පොඩි සපෝට් එකක් දෙනවැයි මේ උන්දැට ට්‍රිප් එක ප්ලෑන් කර ගන්න.
    Sex nam @Geshi95 🥴 🥴
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,368
    6,533
    113
    මාතර නම් කොටුව සහ පොල්හේන බීච්. ගාල්ල නම් රූමස්සල, ජංගල් බීච්, කොටුව සහ කෞතුකාගාරය කැමති නම් උනවටුන වැල්ලෙ දේවාලෙ, සහ යටගල විහාරය.
    update. කොග්ගල මාටින් වික්‍රමසිංහ කෞතුකාගාරය එතන බෝට් ට්‍රිප් එකක් යන්නත් පුළුවන්.තව ඉතිං ගාල්ල පසුකර එන කොට මාදු ගඟේ බෝට්ටුවක සවාරියක් යන්නත් පුලුවන්. බස් කෝච්චි වල ගිහින් ඔය ඔක්කොම සෙල්ලම් කරන එක නම් ලේසි නෑ.
     
    Last edited:

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Down south පොඩ්ඩක් ඇවිදල කරල එන්න අදහසක් තියෙනව සතියක් විතර දාගෙන.

    මාතර පැත්තෙන් පටන් ගෙන උඩට එන්න තමා අදහස.
    පොල්හේන > මිරිස්ස > ගාල්ල > හික්කඩුව

    ප්‍රවාහන මාධ්‍ය කෝච්චිය කියල තමා දැනට හිතන් ඉන්නෙ.

    ඔය පැත්තෙ ඈයො සහ ගියපු ඈයො පොඩි සපෝට් එකක් දෙනවැයි මේ උන්දැට ට්‍රිප් එක ප්ලෑන් කර ගන්න.
    Ohe kama sawuththuilu.. @dilann kiwe
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,087
    113
    Mother Earth
    ඔහෙයි මක්ක කතා කරනවැයි. දිගට ඇදෙන හූ ගාන එකේ ඇහැකියැයි සවාරි යන්න. හින්නිකිතර වත් මොළයක් නැති හැටියක් අනේ අම්මපා. :sorry:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔක්කොටම කලින් වීසා ඇරන් හිටපන්කො ඔහේ.

    ආහ් මේ මාසෙ මුල ගියා ඒ පැත්තෙ කරක් ගහල එන්න. මුහුද නම් සැරයි හැබැයි. මේ ටිකේ ඕෆ් සීසන්ලු.මම ගියේ කුඩාවැල්ල-නිල්වැල්ල-මිරිස්ස. මාකුඹුරෙන් හරි පිටකොටුවෙන්හරි හ යිවේ බස් එකක් දාගෙන මාතර පලයන්. ඇවිදල ඒකකම වරෙන්. කාලෙ අපරාදෙ බන් ට්‍රේන් වලට.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,991
    1
    61,087
    113
    Mother Earth
    අනිවා හොල්මන් වචනයක් වෙන්න ඇති :P
    විශ්වාස කරපන් උන් රෝල්ස් වලට කියන්නෙ "පාන් කුඩු බට" කියලා. ටෝච් එකට කියන්නෙ "විපරම් පොල්ල" කියල. මහ මෝඩ මිනිස්සු ඉන්න පැත්තක්. :yes:
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,992
    198,371
    113
    Colombo, Sri Lanka
    විශ්වාස කරපන් උන් රෝල්ස් වලට කියන්නෙ "පාන් කුඩු බට" කියලා. ටෝච් එකට කියන්නෙ "විපරම් පොල්ල" කියල. මහ මෝඩ මිනිස්සු ඉන්න පැත්තක්. :yes:
    Michael Jordan Lol GIF