Anathurata path una velavedi athulay hitapu ayata Life jacket deela thibune nathda ? Anathurin pasuva hari Life jacket supply karanna thibunane.
ki denek panapitinda

sastharayak kiyannako apita

Anathurata path una velavedi athulay hitapu ayata Life jacket deela thibune nathda ? Anathurin pasuva hari Life jacket supply karanna thibunane.


මගීන් 475 ක් හා රථ වාහන 150 ක් රැගත් කොරියානු නෞකාවක් නිරිතදිග දකුණු කොරියාවේ ඉන්චියොං නගරයේ සිට ජේජු දිවයින වෙත ගමන්කරන අතරතුර ඊයේ අලුයම අනතුරට ලක්වුනා. නෞකාවේ ගමන්ගත් මගීන්ගෙන් 20 දෙනෙකු ම දකුණු කොරියානු ශිෂ්යයින්ය. ඔවුන් ජේජු දිවයිනේ නිවාඩු නිකේතනයකට චාරිකාවක් යමින් සිටි සිසුන් පිරිසකි.
අනතුරෙන් දිවි බේරාගත් පුද්ගලයෙකු පවසා ඇත්තේ නෞකාව අනතුරට ලක්වන මොහොතේ ඉන් විශාල ශබ්දයක් පිටවුණු බවයි. මේ අතර ලොවම සලිත කරවන පුවතක් අද උදෑසන වාර්තා වූවා. ඒ නෞකාව ගිලෙන මොහොතේ එහි සිටි සිසුවෙකු තමන් බියට පත්වී සිටින බව දැක්වෙන කෙටි පණිවුඩයක් තමන්ගේ මවට එවන ලද සංවේදී පුවතයි.
“Mum, I am sending you this now because I am afraid I will not be able to say it later. I love you.”
"අම්මෙ මම ගොඩක් බයවෙලා ඉන්නෙ. මට දැන්ම ඔයාට කියන්නෙ ඕනෙ මම ඔයාට ගොඩක් ආදරෙයි. මොකද මට ආයෙ ඒක කියන්න බැරි වෙයි.."
නමුත් ඒ මොහොත වන විටත් ඔහුගේ මව සිදුවන විපත පිළිබදව කිසිම දෙයක් දැනුවත්ව සිටියේ නැහැ. එබැවින් ඇයගේ පිළිතුර වූයේ,
“Why? I was wondering why you weren't checking the messenger. Me too, son. I love you.”
![]()
CBS පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම සිදුවීමට අදාල සිසුවා මුදාගැනීමේ මෙහෙයුම් වලදී ගලවා ගැනීමට හැකිව තිබෙනවා. නමුත් මේ වන විට නෞකා අනතුරෙන් හත් දෙනෙක් මියගොස් 300 දෙනෙකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.මේ වනවිට ඉතිරි පිරිස බේරා ගැනීම සඳහා නාවික, වෙරළාරක්ෂක සහ සිවිල් යාත්රා 34ක් සහ හෙලිකොප්ටර් 18ක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ. එම මුහුදු ප්රදේශයේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.6ක් වන අතර ජලය අධික ශීතල හෙයින් නෞකාවේ සිට ජලයට වැටුණු පුද්ගලයින් අධික ශීතලෙන් තවත් අනතුරුවලට ලක්විය හැකි බවට විදෙස් වාර්තා වල සදහන්.

TFS machan![]()
You have given out too much Reputation in the last 24 hours, try again later.
maara ikmanata nawa giluna kiyalath reports wala thibba , ekath eka hethuwak wennathi![]()
දකුණු කොරියාව කියන්න මං ආසම රටක්.. මම දැනුයි දන්නේ මෙහෙම දෙයක්.. thanks සහෝ මේක දැම්මට![]()
![]()





Normally nam ship 1kak ahema gillene naha bro.



මේක අර ගුවන් යානා අනතුරට වඩා දරුණු එකක් වගේ පෙන්නේ. බහුතරයක් ඉස්කෝලේ යන ළමයි. 300 විතර නැව ඇතුලේ හිරවෙලා වගේ. එකපාරින් මැරෙනවා වගේ නෙවි. ඔය වගේ ටික ටික දුක් විදලා මැරෙන එක.
![]()

Loku Blast ekak vena sound ekak ava kiyala thibuna.. beruna aya ekath ekkama nava gilenna patan gaththa kiyala thama beruna aya kiyalathibune.nava nam gilunath moko minissu tika berila

captain harinam nawa gilenakanma innawa neda banThe moment captain abandoned South Korean ferry - leaving behind hundreds to drown. Arrest warrant issued
![]()
The captain of the South Korean ferry which capsized on Wednesday has been arrested after he was pictured abandoning ship in a disaster which has left at least 28 passengers dead and hundreds missing.Lee Joon-seok, 68, was in charge of the ferry, which was carrying 475 passengers when it turned sharply and later sank. There have been 28 confirmed deaths in the wake of the disaster, while some 270 remain missing.
However, as a damning new photograph shows, Lee was among the first to leave the ship. He can be seen dangling from a rope as he is helped onto a rescue boat while the ferry is still above water.
