දකුණු_කොරියාවේ_පාලම්පාරු_ව්‍යසනය

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මගීන් 475 ක් හා රථ වාහන 150 ක් රැගත් කොරියානු නෞකාවක් නිරිතදිග දකුණු කොරියාවේ ඉන්චියොං නගරයේ සිට ජේජු දිවයින වෙත ගමන්කරන අතරතුර ඊයේ අලුයම අනතුරට ලක්වුනා. නෞකාවේ ගමන්ගත් මගීන්ගෙන් 20 දෙනෙකු ම දකුණු කොරියානු ශිෂ්‍යයින්ය. ඔවුන් ජේජු දිවයිනේ නිවාඩු නිකේතනයකට චාරිකාවක් යමින් සිටි සිසුන් පිරිසකි.

    අනතුරෙන් දිවි බේරාගත් පුද්ගලයෙකු පවසා ඇත්තේ නෞකාව අනතුරට ලක්වන මොහොතේ ඉන් විශාල ශබ්දයක් පිටවුණු බවයි. මේ අතර ලොවම සලිත කරවන පුවතක් අද උදෑසන වාර්තා වූවා. ඒ නෞකාව ගිලෙන මොහොතේ එහි සිටි සිසුවෙකු තමන් බියට පත්වී සිටින බව දැක්වෙන කෙටි පණිවුඩයක් තමන්ගේ මවට එවන ලද සංවේදී පුවතයි.

    “Mum, I am sending you this now because I am afraid I will not be able to say it later. I love you.”

    "අම්මෙ මම ගොඩක් බයවෙලා ඉන්නෙ. මට දැන්ම ඔයාට කියන්නෙ ඕනෙ මම ඔයාට ගොඩක් ආදරෙයි. මොකද මට ආයෙ ඒක කියන්න බැරි වෙයි.."

    නමුත් ඒ මොහොත වන විටත් ඔහුගේ මව සිදුවන විපත පිළිබදව කිසිම දෙයක් දැනුවත්ව සිටියේ නැහැ. එබැවින් ඇයගේ පිළිතුර වූයේ,

    “Why? I was wondering why you weren't checking the messenger. Me too, son. I love you.”

    korea-ship-gossip-1.jpg

    CBS පුවත් සේවය වාර්තා කරන අන්දමට මෙම සිදුවීමට අදාල සිසුවා මුදාගැනීමේ මෙහෙයුම් වලදී ගලවා ගැනීමට හැකිව තිබෙනවා. නමුත් මේ වන විට නෞකා අනතුරෙන් හත් දෙනෙක් මියගොස් 300 දෙනෙකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.මේ වනවිට ඉතිරි පිරිස බේරා ගැනීම සඳහා නාවික, වෙරළාරක්ෂක සහ සිවිල් යාත්‍රා 34ක් සහ හෙලිකොප්ටර් 18ක් යොදවා තිබෙන බවයි වාර්තා වන්නේ. එම මුහුදු ප්‍රදේශයේ ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 12.6ක් වන අතර ජලය අධික ශීතල හෙයින් නෞකාවේ සිට ජලයට වැටුණු පුද්ගලයින් අධික ශීතලෙන් තවත් අනතුරුවලට ලක්විය හැකි බවට විදෙස් වාර්තා වල සදහන්.
    :(:(:(

    Meka dakkhama duka hithenawa bro....:(
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ෆ්ලයිට් එකේ සීන් එක වගේ නෙමේ මේකෙදි අච්චර ගානක් තාමත් අතුරුදහන් කියුවම නැව ඇතුලෙම එන්න බැරිව හිර වෙලා ඉන්න සෙට් එක වෙන්න පුලුවන් මේ හොයා ගන්න බැරි 24 දෙනෙක් මේ වෙද්දි මැරිල ලු..වතර නම් මාරම සීතලයි ලු. :(:(:(:(
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මේක අර ගුවන් යානා අනතුරට වඩා දරුණු එකක් වගේ පෙන්නේ. බහුතරයක් ඉස්කෝලේ යන ළමයි. 300 විතර නැව ඇතුලේ හිරවෙලා වගේ:shocked::shocked:. එකපාරින් මැරෙනවා වගේ නෙවි. ඔය වගේ ටික ටික දුක් විදලා මැරෙන එක.:no::no:

    :(
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    The moment captain abandoned South Korean ferry - leaving behind hundreds to drown. Arrest warrant issued

    article-2607683-1D2DCA4800000578-233_634x418.jpg

    The captain of the South Korean ferry which capsized on Wednesday has been arrested after he was pictured abandoning ship in a disaster which has left at least 28 passengers dead and hundreds missing.Lee Joon-seok, 68, was in charge of the ferry, which was carrying 475 passengers when it turned sharply and later sank. There have been 28 confirmed deaths in the wake of the disaster, while some 270 remain missing.

    However, as a damning new photograph shows, Lee was among the first to leave the ship. He can be seen dangling from a rope as he is helped onto a rescue boat while the ferry is still above water.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    captain harinam nawa gilenakanma innawa neda ban :(
    ekada muwa allan tiyenne