
අපි වමෙන් එලවන වාහනේකට සාපේක්ෂව 3 ගුණයකට වඩා ගෙවනවා.පිස්සුද ඕයි?
oka British unge case ekak neda?ඇයි බන් ලෝකෙටම එක විදියක් කරන්න බැරි?![]()
ලෝකේ හැම රටම එකවගේ උනාම විවිධත්වයක් නැතිවෙනවා. ඒත් එංගලන්තේ වගේ ධනවාදී රටවලට ඕකෙ ගාණක් නෑ, ශ්‍රී ලංකාව වගේ තුන්වෙනි ලෝකේ රටවලට තමයි අවුලඇත්තටම ඇයි බන් මුන් ලෝකෙටම එක standard එකක් හැදුවේ නැත්තේ..?????![]()
මරාගන්නේ බස් කාරයො තමයි, මොකද ත්‍රීවී වලට, මොටර් බයික් වලට ඕක අදාල නෑනේ.ඊට පස්සේ වමින් Go ගම vs දකුණින් Go ගම කියලා පාරේ මරාගන්න වෙයි![]()
ඉතින් ඒ ලංකාවෙ අවුලක් නිසා මිසක් පැත්තෙ අවුලක් නිසා නෙමෙයි.අපි වමෙන් එලවන වාහනේකට සාපේක්ෂව 3 ගුණයකට වඩා ගෙවනවා.
ත්‍රීවීල්, බයික් වලට විතරයිනෙ අදාල නැත්තෙ. අනිත් හැම වාහනයක්ම වමෙන්නෙ දැනට තියෙන්නෙ. මාර්ග නීති වෙනස් කරන්න වෙනවා ඒවට මිනිස්සු පුරුදු වෙන්න වෙනවාමරාගන්නේ බස් කාරයො තමයි, මොකද ත්‍රීවී වලට, මොටර් බයික් වලට ඕක අදාල නෑනේ.![]()
ලෝකෙ ස්ටෑන්ඩඩ් එක තමා වමෙන් එලවන එක. පාරෙ දකුණෙන් යන එක.ඇත්තටම ඇයි බන් මුන් ලෝකෙටම එක standard එකක් හැදුවේ නැත්තේ..?????![]()
Wamen padina unta![]()
දකුණෙන් කිව්වේ පාරේ දකුණෙන්;
