ලංකාවේ රිසර්ව් වලට බලපෑමක් නොවෙන්න ගෙන්නන්න බැරි නැහැනේ බන් .
ලංකාවේ රිසර්ව් වලට බලපාන්නේ , මෙහෙන් සල්ලි යවන කොටනේ බන් . ඩොලර් වලින් උපයන , ලංකාවට ඩොලර් ගෙන උන්ට උන්ගේ ඩොලර් පාවිච්චි කරලා එක පුද්ගලයෙක්ට / ෆැමිලි එකකට එකක් වගේ ගෙන්නන්න දීල , අදාළ ටැක්ස් එකත් ඩොලර් වලින් ගෙවන්න තිබ්බ නම් රිසර්ව් වලටත් කීයක් හරි එකතු කරගන්න තිබ්බ .
හැබැයි , ඔය එහෙම ගෙනාපු එව්වා අවුරුදු පහක් විතර යනකන් ලෝකලි සෙල් කරන්න බැරි විදිහට කන්ඩිෂන් එකක් දාන්න වෙනවා පොතේ . නැත්තම් අපේ අයියල , එකත් බිස්නස් කරගනී .
පහුගිය මාස 12 ඇතුලත ලංකාවට ඩොලර් ගෙන්නලා තියෙනවද කියන එකත් බලන්න වෙයි . ( මෙහෙම බලල electric වාහන ගෙන්නන්න දෙන කතාවක් තිබ්බ, ඒක උනාද කියල නම් දන්නේ නැහැ හරියටම )