Questions දකුණෙන් එලවන්න හැදුවොත් වාහන ආනයන වියදම අඩුවෙයිද?

2TesticleSpectreTrespass

Well-known member
  • Jun 7, 2017
    1,173
    750
    113
    null island
    ත්‍රීවීල්, බයික් වලට විතරයිනෙ අදාල නැත්තෙ. අනිත් හැම වාහනයක්ම වමෙන්නෙ දැනට තියෙන්නෙ. මාර්ග නීති වෙනස් කරන්න වෙනවා ඒවට මිනිස්සු පුරුදු වෙන්න වෙනවා
    මාර්ග නීති වෙනස්කරන්න ඕනේ නෑ, හැබැයි දැන්ම ඕක කරන්න ඕනේ. නැත්තන් ආයේ අවස්ථාවක් එන්නේ නෑ. කොහොමත් රට ගොඩගන්න නන් රැඩිකල් තීන්දු ගන්න වෙනවා.
     
    • Haha
    Reactions: xVOLDYx

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    මාර්ග නීති වෙනස්කරන්න ඕනේ නෑ, හැබැයි දැන්ම ඕක කරන්න ඕනේ. නැත්තන් ආයේ අවස්ථාවක් එන්නේ නෑ. කොහොමත් රට ගොඩගන්න නන් රැඩිකල් තීන්දු ගන්න වෙනවා.
    sarcasm කියලා හිතන්නම් 🤦‍♂️