දකුණෙන් පහල වූ මෛත්‍රී බුදුන් ගැන මාධ්‍ය&#3514

MorningAfterDark

Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    දකුණෙන් පහල වූ මෛත්‍රී බුදුන් ගැන මාධ්‍ය&#3514

    තමා මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයෙක් දකුණු පළාතේ වාසය කරන බව අප ඔබට කලින් ලිපියකින් හෙළි කලා.
    154934_1718137322796_1519153184_1765181_2280483_n1%255B3%255D.jpg


    පසුගිය සදුදා (28) ස්වාධින රුපවාහිනියේ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව වුයේ "බුද්ධාලම්බන ප්‍රීතියයි".


    එහිදී එම වැඩසටහනට දුරකථන ඇමතුමක් දුන් මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයාගේ අනුගාමික කාන්තාවක් ඔහු පිළිබඳව දොරමඩලාවට කරුණු හෙළි කලා.



    "අපි මේ දිනවල බුද්ධාලම්භන ප්‍රීතිය විදිනවා..ඇත්ත වශයෙන්ම මම මේක සුභ ආරංචියක් වශයෙන් කියන්නේ , අද දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ තථාගත දර්ශනය දේශනා කරන මෛත්‍රී බුද්ධ ශාසනය වාසනාවන්ත කේතුමතී රාජ්‍ය දකුණේ පහල වෙලා දැනට අවුරුදු 40 ක් පමණ වෙනවා.


    හරිම පුදුමයක් මේ ආරංචිය ජනමාධ්‍යය වලට දෙන්නේ නැත්තේ ඇයිද කියල,කාගේ බලපෑමක් මතද එහෙම වෙන්නේ කියල.අපි 2000 ක් පමණ මේ ධර්මය අහල සැනසෙනව.ඇත්ත වශයෙන්ම ජනමාධ්‍යයට කියන්නමයි මම මේක ගත්තේ".
    එම දුරකථන ඇමතුම නිසා වැඩසටහන මෙහෙය වූ
    හසන්ත ද අපහසුතාවයට පත්වූ අතර ඔහු ඉක්මනින් වැඩසටහන නවත්වා විරාමයක් ලබා ගත්තා.





    http://www.gossip9.com/2010/10/blog-post_16.html
     
    • Like
    Reactions: Mozilla

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මේවට අහුවෙන මෝඩයෝත් ඉන්නවාද බං..... එක එක කාලෙට එක එක රැලි එනවානේ ලංකාවේ.... මට පේන විදිහට බුදුන් කියාගන්නා එකා NIKE සපත්තු වලා ආසයි වගේ/// :rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Topology

    magnate

    Well-known member
  • Jan 6, 2011
    458
    298
    63
    154934_1718137322796_1519153184_1765181_2280483_n1%255B3%255D.jpg


    මේ කාලකන්නි නාකියා බුදු දහම කන්න එපදිච්ච එකෙක්....මුන්ට අහු වෙන එවුනුත් මේ නාකියා වගේම මැටි හරක්....!!!!