දකුණෙන් පහල වූ මෛත්‍රී බුදුන් ගැන මාධ්‍යය
දකුණෙන් පහල වූ මෛත්‍රී බුදුන් ගැන මාධ්‍යය දැනුවත් කිරීම!
තමා මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයෙක් දකුණු පළාතේ වාසය කරන බව අප ඔබට කලින් ලිපියකින් හෙළි කලා.
පසුගිය සදුදා (28) ස්වාධින රුපවාහිනියේ දොරමඩලාව වැඩසටහනේ මාතෘකාව වුයේ "බුද්ධාලම්බන ප්‍රීතියයි".
එහිදී එම වැඩසටහනට දුරකථන ඇමතුමක් දුන් මෛත්‍රී බුදුන් යයි හදුන්වාගන්න පුද්ගලයාගේ අනුගාමික කාන්තාවක් ඔහු පිළිබඳව දොරමඩලාවට කරුණු හෙළි කලා.
"අපි මේ දිනවල බුද්ධාලම්භන ප්‍රීතිය විදිනවා..ඇත්ත වශයෙන්ම මම මේක සුභ ආරංචියක් වශයෙන් කියන්නේ , අද දියෙන් කිරි වෙන් කරලා ගන්නවා වගේ තථාගත දර්ශනය දේශනා කරන මෛත්‍රී බුද්ධ ශාසනය වාසනාවන්ත කේතුමතී රාජ්‍ය දකුණේ පහල වෙලා දැනට අවුරුදු 40 ක් පමණ වෙනවා.
හරිම පුදුමයක් මේ ආරංචිය ජනමාධ්‍යය වලට දෙන්නේ නැත්තේ ඇයිද කියල,කාගේ බලපෑමක් මතද එහෙම වෙන්නේ කියල.අපි 2000 ක් පමණ මේ ධර්මය අහල සැනසෙනව.ඇත්ත වශයෙන්ම ජනමාධ්‍යයට කියන්නමයි මම මේක ගත්තේ".
එම දුරකථන ඇමතුම නිසා වැඩසටහන මෙහෙය වූ හසන්ත ද අපහසුතාවයට පත්වූ අතර ඔහු ඉක්මනින් වැඩසටහන නවත්වා විරාමයක් ලබා ගත්තා.

Maithreepala · 20 hours ago
Ade maxxa!!! Maithree buduhamuduruwo daanne deck shoes. Yanne sarama ussagena... Katha karanne takaramata gal gahana voice ekakin... Me wage un pissan kotuwenam innawa..
Report
Reply
0 replies · active less than 1 minute ago
+2 Vote up Vote down
jeevan · 6 hours ago
There is no way for ascend of another Buddha at the time where Damma of previous Buddha is available.There are lot more years to go to Methree Buddha to rise.So Plase try to do whatever you can to end up the circle of birth and death according to damma of Gauthama Buddha.Then you will attain nibbana.
These people thimk Lord Buddha kind of miracle happend in daily basis.
Genunge wikara.
What kind of Budda ever where Deck shoes and go like that lifting his sarong.This is Insult to lord Buddha
***********
hotlinks removed.
/mod

ලිපිය යොමු කලේ : සමන් කුමාර