මෛත්‍රී බුදුන් ලංකාවෙන් පහල වෙයි ?

Wal Bada

Well-known member
  • Na ban.. duka na.. mama mokatada duk wenne? mata e gana sathutui.. thamanta thamange hitha control karaganna puluwan wima gana mata sathutui..

    e kiyanne umbath dannawa Siddhartha Kumaraya wanantharayedi sapa gaththe na kiyala ne?

    hari.. thanx machan eka piligaththata..

    habai umbalage maha eka (muhamad) awurudu 14 kelo bandagaththa kathawa nam patta charter neda?
    ඔ0ව කියල වැඩක් නෑ. වරදක් දුටු විට අහක බලාගෙන යාම
     

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    lol.gif
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මිත්‍යා දෘෂ්ඨිය කියන්නෙ ආනන්තරීය පාප කර්මයන්ටත් වඩා භයානක පවක්... සසරේ බොහොම කලක් කියන්න බැරි තරම් බිහිසුණු දුක් විඳින පවක්....
    තමන්ගෙ මිත්‍යා දෘෂ්ඨිය මගින් තවත් කෙනෙක් නොමග යැවීම තවත් භයානක පවක්.

    මෙහෙමයි බුද්ධ ධර්මයේ මේ ගැන කියල තියෙන්නෙ (උපුටා ගැනීම , ගරුතර රෙරුකානේ චන්දවිමල මහනාහිමියන් වහන්සේ විසින් රචිත "බෞද්ධයාගේ අත්පොතෙන්" )


    ba1wp.jpg

    ba2dr.jpg


    බෞද්ධයාගේ අත්පොත හා රෙරුකානේ මහනාහිමියන් විසින් රචිත වෙනත් පොත් මෙතනින් ලබාගන්න: http://www.ogatharana.org/
    මේ පොත් මගින් දහස් ගණනක් අය දහම් මගට යොමුවන්නට ඇති..ඔබත් මිසදිටුවන් බහුල මේ සමාජයේ, අවබෝදයෙන්, සසර ගමන කෙටි කරගන්නට කියවන්න.

    තෙරුවන් සරණයි.