දකුණේ ක්ලාස්

hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    දකුණෙ සෙට් එක මැත්ස් කරපු උන් ඉන්නවා ද:love:
    ක්ලාස් ගිය කාලෙ ගැන කතා කරමු.
    මම නම් ජනක සර්ගෙ ගියා නිර්මාල් සර්ගෙත් ගියා
    කෙම නම් චන්ඩානි මිස් තමයි:rofl::baffled:
    පික නම් නම් සමරසේකර සර්
    ඒ කාලෙ හෙණ ආතල්. චන්දන සර්ගෙ පියෝ ක්ලාස් එක තමයි පට්ටම ආතල්
    ඇගට පතට නොදැනී කුණුහර්ප කියනවා පොර:P:P
    වරුණ සර් මනමාලි බලන්න ගිහින් තියෙන්නෙ චන්දන සර් එක්ක.මනමාලි බුලත් හෙප්පුව අල්ලලා තියෙන්නේ චන්දන සර්ට:P:rofl:
    ජනක සර් කවදාවත් ආතල් දෙන්නෙ නැහැ. සමරසේකර සර් උනත් හරිම ශාන්ත දාන්ත මනුස්සයා

     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ජනක sir ගේ නම් ගිහිල්ලා තියේ
    සුපිරි Dial එකක් තමා
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Anushka Indunil ge giya un nadda

    මට නම් පේන්න බැරි බූරුවෙක් ප්‍රසන්න බද්දෙවිතාන
    ඌ කෙල්ලන්ට වේසි කියලා බණින්නෙ.
    වේසියෙක් ම ජාතක කරපු එකෙක් ද කොහෙද
    :angry::angry: