දකුණෙ සෙට් එක මැත්ස් කරපු උන් ඉන්නවා ද
ක්ලාස් ගිය කාලෙ ගැන කතා කරමු.
මම නම් ජනක සර්ගෙ ගියා නිර්මාල් සර්ගෙත් ගියා
කෙම නම් චන්ඩානි මිස් තමයි

පික නම් නම් සමරසේකර සර්
ඒ කාලෙ හෙණ ආතල්. චන්දන සර්ගෙ පියෝ ක්ලාස් එක තමයි පට්ටම ආතල්
ඇගට පතට නොදැනී කුණුහර්ප කියනවා පොර

වරුණ සර් මනමාලි බලන්න ගිහින් තියෙන්නෙ චන්දන සර් එක්ක.මනමාලි බුලත් හෙප්පුව අල්ලලා තියෙන්නේ චන්දන සර්ට

ජනක සර් කවදාවත් ආතල් දෙන්නෙ නැහැ. සමරසේකර සර් උනත් හරිම ශාන්ත දාන්ත මනුස්සයා

දකුණේ නෙමෙයි අපි ලන්කාවෙ ඒ හන්දා මොකුත් කියන්න බැ