සිරාම කතාව මචන්. ගාල්ලෙ මාරම ඩීසන්ට් සෙට් එකක් දැක්ක. රටේ වෙන වෙන පැති වල ඉන්න කබ්බො නං ගිහිල්ලා ගොන් පාට් රඟනවා. ඒකට ගාල්ලෙ උන්. උන් මචන් ඇවිල්ලා පොත් කියවනවා. ආයෙ සමහරු පොඩි චැට් එකක් දාගෙන ඉන්නවා. ආයෙ සමහරු ෆෝන් එකෙන් මිදිල ආදරය කරනවා. අපෙත් එකෙක් උන්නා ගාල්ලෙ. අපිට වඩා වයසින් බාලයි. ඒ වුණාට උගෙ මයින්ඩ්සෙට් එක අපිට වඩා සෑහෙන ඉස්සරහින් තියෙන්නෙ. නියම වැඩ්ඩෙක් ඌ. එහෙම බලපුවාම ගාල්ලෙ මෙහෙම හඩ්සන්ල ඉඳී අතරින් පතරගාල්ලේ උන් ගාලු කොටුව බලන්න ට්‍රිප් යන්නේ නැහැ .
speakers දාගෙන කොච්චි වලත් යනවා මී හරක් , ඒ මදිවට mic දාගෙන සින්දු කියනවා
.
සල්ලි හොයන්න සිංදු කියන උන් නෙමේ උන් සින්දුවක් දෙකක් කියල වෙන compartment එකකට යනවා .
මී හරක් සෙට් පිටින් ඇවිත් mic දාගෙන සින්දු කියනව
ඔය දකුණේ උන් නෙමේ
මේ ඉන්නේ දකුණේ උන්
![]()
මූන සුදුයි කකුල කලුයිගාල්ලේ උන් ගාලු කොටුව බලන්න ට්‍රිප් යන්නේ නැහැ .
speakers දාගෙන කොච්චි වලත් යනවා මී හරක් , ඒ මදිවට mic දාගෙන සින්දු කියනවා
.
සල්ලි හොයන්න සිංදු කියන උන් නෙමේ උන් සින්දුවක් දෙකක් කියල වෙන compartment එකකට යනවා .
මී හරක් සෙට් පිටින් ඇවිත් mic දාගෙන සින්දු කියනව
ඔය දකුණේ උන් නෙමේ
මේ ඉන්නේ දකුණේ උන්
![]()
Ow mun Galu lake nemai,kohe hari rata madha set ekakපාන්දර 3ට ගෙදරින් සීනි සම්බල් එක්ක පාන් ඔතාගෙන පාට පාට බලුප් දාපු බස් වල ගාලු කොටුව බලන්න එන එවුන් .........